....ගල්+ටයර් දැකලා තියනවද...???

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක ගල් ටයර් එකක් නෙමේ බං. දැන් ගල් ටයර් පාවිච්චියක් නෑ. ගල් ටයර් වල හුලං ගහන්න නෑ තනිකර රබර් කුට්ටිය. සාවද්‍ය මත පතුරුවන්න එපා