ගල් තෙලෙම්බු HELP

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාලුවනේ, කකුලේ ගල් තෙලෙම්බු සදහා හොද ප්‍රතිකාර කරන කෙනෙක් හෝ ස්ථානයක් දන්නවා නම් කියන්න.
    දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. ස්තුතියි !!!
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කියන්නේ ශුකෝන් වලටද? ඒ ප්‍රෂ්නෙටනං රාජගිරියේ ආයුර්වේදේ තැඹිලිපාට බෙහෙතක් තියෙනවා සබන්, හුණු එක්ක කලවං කරලා රැයක් බැඳලා තියන්න. හම පිටින්ම දියවෙලා යනවා.
     
    • Like
    Reactions: Gamage2015

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    duofilm කියන බෙහෙත ගාන්න ගල් තැලුම වටේ cover කරල. Salicylic acid තියෙන්නෙ.
    Surgery කරන්න එපා මුලින්ම. අරක ගෑවහම ටික දවසකින් කොස්ස එලියට එනව.
     
    • Like
    Reactions: NRTG and Gamage2015

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    duofilm කියන බෙහෙත ගාන්න ගල් තැලුම වටේ cover කරල. Salicylic acid තියෙන්නෙ.
    Surgery කරන්න එපා මුලින්ම. අරක ගෑවහම ටික දවසකින් කොස්ස එලියට එනව.
    kossa kiwe ban atule made da gal talum kiyanne hama etana hai wenawa wage seen ekak neda
     
    • Like
    Reactions: Gamage2015

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    kossa kiwe ban atule made da gal talum kiyanne hama etana hai wenawa wage seen ekak neda
    ow. athule thada keellak thiyenawa. eeka thama ridenne. ara behetha dawas keepayak parissamen geewahama ooka gelawila enawa. surgery karoth ee mark eka digatama thiyenawa. behetha geewoth scar ekak naha.
    skin specialist kenek hamba wenna. surgeonlawa channel karoth kapanawa ooka.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    ගල් තැලුම් වලට surgery කරන්නෙ මොකාද බන්. තැලුම් තෙල් ටිකක් ගාල අත ගාපන්.