ගල් බාග seal sticker නැහැ

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    තාම Original widiyakatama හදලා bar වලට එවනවා ලු. Eken ලොකු profit එකක් එනවා කියලා එකෙක් කිව්වා. බොරු ද දන්නේ නෑ.
    හොරට අරක්කු හදලා බාර් වලට දාන එක හැමදාටම මහා පරිමාණයෙන් සිද්ද උනා. සමහර අවස්ථා වල, ඒ නිෂ්පාදකයාගේ අනුදැනුම ඇතුවත්, දේශපාලකයන්ගේ සහායෙන් ඔවැනි දේ සිදු උනා. අදටත් වෙනවා ඇති. මත්පැන් වලට රජයට ගෙවිය යුතු විශාල බදු මුදල (බොහෝ විට විකුණුම් මිලෙන් 50-60% විතරම රජයේ බදු) නොමැතිව මත්පැන් විකුනනවා කියන්නේ ඉතාම ලාභදායී ව්‍යාපාරයක්.
     
    • Like
    Reactions: koj500