ගල් බැලන්ස් කරමු

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩෝ මේ ගල් කපලද බන් බැලන්ස් කරලා තියෙන්නේ...?
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ ගල් වල පිහිටුමේ ගුරුත්ව කේන්ද්‍ර හොයාගෙන එකකට එකක් සමපාත කරන්න එපැයි.
    කොහොම කරාද කියල නම් හිතාගන්න අමාරුයි.