ගල් බෝතලේ 1980/= යි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මේ දැන් ගත්තෙ

    ඊයෙ හවස එනවුන්ස් කරං ගියා ඇවෙන්ර එකෙන් මොනාහරි උස්සං ආවනං ඒව ආපහු බාර දෙන්න කියල
    ගෙදර තිබිල අහුවුණොත් නඩු දානව කියල
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mark Wahlberg Reaction GIF by 20th Century Fox Home Entertainment
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගල් බාගයක් ගහමු මචන්
    සාලයො 4-5 දෙනෙක් බැදල ගනින්

    Title එකෙයි මේකෙයි සම්බන්දේ මොකක්ද :unsure:

    Estelle Parsons What GIF by Joe Budden Network

    ඔයා අලුත් නේද
    ටිකක් කල් යනකොට තේරෙයි
    ------ Post added on May 13, 2022 at 12:54 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,221
    166,388
    113
    එකමත් එක රටක


    මේ දැන් ගත්තෙ

    ඊයෙ හවස එනවුන්ස් කරං ගියා ඇවෙන්ර එකෙන් මොනාහරි උස්සං ආවනං ඒව ආපහු බාර දෙන්න කියල
    ගෙදර තිබිල අහුවුණොත් නඩු දානව කියල
    උබ මේ නිව්ස් දෙකම එක ත්‍රෙඩ් එකක දාපු එක හොදයි.. නැත්නම් ගල් බෝතලේට එකයි, ඇවෙන්ඩ්‍රා එකට එකයි වෙන වෙනම ත්‍රෙඩ් වැටෙනව.. 🤭
    ------ Post added on May 13, 2022 at 1:44 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    උබ මේ නිව්ස් දෙකම එක ත්‍රෙඩ් එකක දාපු එක හොදයි.. නැත්නම් ගල් බෝතලේට එකයි, ඇවෙන්ඩ්‍රා එකට එකයි වෙන වෙනම ත්‍රෙඩ් වැටෙනව.. 🤭
    සිරාවටම ඒක තමා හේතුව :yes: (y)
     
    • Haha
    Reactions: Solo Rider