ගල්_අම්බරුවා

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔව් බං මාත් ගේ හදන්න, පස් කපන සීන් එකකට පර්මිට් ගන්න මහන්සි වුනා ප්‍රා.ලේ ට තියෙන්නේ භූ විද්‍යා එකෙන් විමසන එක විතරයි. අනිත් සේරම වෙන්නේ භු විද්‍යා එකෙන් අනික මේ ගොන් වස්සා අපරාධයක් වෙනවනම් යන්න ඕනේ කොහටද කියලවත් දන්නේ නෑ.

    ප්‍රා.ලේ නම් සුපිරි බං අරුගේ කලිසම ඔලුවෙන් ගලවන්නේ. ඔය වගේ නිලධාරි තමයි ඉන්න ඔනේ.

    :lol::lol::lol::lol::lol:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන
    චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන
    සෙනසුරාද නඩු අහලා ඇප දෙන
    පුදුම රටක් නීතිය දනගස්සන