මේ වීඩියෝ එක අවසාන විනාඩි කිහිපයේ මේ මනුස්සයා කියනව මේ සෙල් ලිපිය ඉස්සර කියවල තියෙනව. මේකට අනුව තමයි බුදුන් උපන්නේ ලංකාවේ කියල කියන්න ගත්තේ කියල.

කියන විදියට අන්තර්ගතය බොරු වෙන්න බෑ.
මිනිහට අවසාන කාළේ ජීවත්වෙන්න සල්ලි උවමනායි. ළඟ හිටිය ආචාර්ය මහාචාර්ය කට්ටිට අවශ්‍ය දේ ඉගෙනගෙන මිනිහව නූගතෙක් පිස්සෙක් කියල කපලා දානව.
මේ හේතු නිසා මේ මනුස්සය දන්න දේවල් මිලක්, පහසුකමක් නැතිව එලිකරන්නේ නෑ. (ඉත්තෑව හොඳකරගෙන)
------
Post added on Nov 25, 2023 at 9:03 PM