http://www.lankadeepa.lk/covid19/බළන්ගොඩ-හරක්-මස්-කඩේට-ලක්ෂ-86-ක-ලංසුවක්/203-581210
ඉතාම ආසන්න මුදලකට (රුපියල් 85,99,900) අද (27) දා බලන්ගොඩ නගරසභාවේ දි වෙන්දේසි වූ බව බළන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පැවැසිය.
ටෙන්ඩර්කරුවන් 12 දෙනෙකු විසින් බලන්ගොඩ නගරයේ පොදු වෙළෙදසලේ ඇති ගවමස් කඩය සදහා විවෘත ටෙන්ඩර් ඉල්ලුම් පත්ර ඉදිරිපත් කර තිබුණ බව ඒ මහතා කිය.
එහිදී වැඩිම ටෙන්ඩර් මුදල ලෙස ඉදිරිපත් කර තිබු 85,99,900 ක මුදල ඉදිරිපත් කර තිබුණේ ඇහැළියගොඩ ප්රදේශයේ ව්යපාරිකයකුට එම ගවමස් වෙළදසල 2021 වර්ෂය සදහා හිමි වු බව සභාපති වරයා කිය.
එය 2020 වර්ෂය සදහා ලක්ෂ 19 කට ආසන්න මුදලකට ටෙන්ඩර් වි තිබුණි.

