ගවමස් කඩය සදහා රුපියල් ලක්ෂ 86

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    http://www.lankadeepa.lk/covid19/බළන්ගොඩ-හරක්-මස්-කඩේට-ලක්ෂ-86-ක-ලංසුවක්/203-581210


    ඉතාම ආසන්න මුදලකට (රුපියල් 85,99,900) අද (27) දා බලන්ගොඩ නගරසභාවේ දි වෙන්දේසි වූ බව බළන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පැවැසිය.

    ටෙන්ඩර්කරුවන් 12 දෙනෙකු විසින් බලන්ගොඩ නගරයේ පොදු වෙළෙදසලේ ඇති ගවමස් කඩය සදහා විවෘත ටෙන්ඩර් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර තිබුණ බව ඒ මහතා කිය.

    එහිදී වැඩිම ටෙන්ඩර් මුදල ලෙස ඉදිරිපත් කර තිබු 85,99,900 ක මුදල ඉදිරිපත් කර තිබුණේ ඇහැළියගොඩ ප්‍රදේශයේ ව්‍යපාරිකයකුට එම ගවමස් වෙළදසල 2021 වර්ෂය සදහා හිමි වු බව සභාපති වරයා කිය.

    එය 2020 වර්ෂය සදහා ලක්ෂ 19 කට ආසන්න මුදලකට ටෙන්ඩර් වි තිබුණි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,207
    113
    - උඩරට -
    ගවමස් කන්නේ මුස්ලිම් අයට වඩ සිංහල අය.. :confused:
    ඒ නිසා ඔය තහනම් කිසි සේත්ම වැඩකට නැති වචනයට පමකන් සීමා වූ දේවල්:lol:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    122356439_3369295003188216_4871763195621963252_n.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    8.5Mn per year kiyanne maseta 716,000.00 kata wadiy. (dawasata 23,561.00)
    echchara mas wikinenawada ? maara loku market ekak ne
    u kade ganath berala, padith gewala , uta profit ekak ganna mas kilo keeyak wikunanawa athi da masata ??? :shocked:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එක එකාට බැන බැන ඉදලා වැඩක් නෑ බන්. පුළුවන් තරම් මස් කන එක සීමා කරපල්ලා. විශේෂයෙන් කුකුළ් මස්. තනිකර විස.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    8.5Mn per year kiyanne maseta 716,000.00 kata wadiy. (dawasata 23,561.00)
    echchara mas wikinenawada ? maara loku market ekak ne
    u kade ganath berala, padith gewala , uta profit ekak ganna mas kilo keeyak wikunanawa athi da masata ??? :shocked:
    oba me market eka gena danne na vage. harak salli valata gaththoth uta oka gewanna ba. masekata hora harak 5k bessuwa kiyanne u goda