මිනීවලට අයිස්දාලා ට්‍රොලිවල තියලා!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    ට්‍රිලියන ගානක් ටැක්ස් ගන්නවා. එත් මූළික අවශ්‍යතාවයක් සපුරන්න සල්ලි නෑ. මොන කාලකන්ණි ආණ්ඩුවක්ද බන් මේ.
    satha 5k wiyadam karanne na onna balapm! puluwan okoma banku account wala dan poli aran poliya hora kawi!
     
    • Sad
    Reactions: Inigo Montoya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    මොන ඉස්පිරිතාලෙත් අයිස් රූම් නෑනෙ. ජෙනරල් එකෙත් නිකන් ට්‍රොලිවල තමා බහුතරය ඉන්නෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    ඉරාන නාවික සිරුරු දාන්න කරාපිටියේ ශීතාගාර නෑ.. තම රටට බාර දෙන්නැයි ඉරානය කියයි..
    bylanka C news -
    March 05, 2026


    ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ‘IRIS Dena’ නමැති ඉරාන නාවික හමුදා නෞකාවේ සිටි නාවිකයින්ගේ සිරුරු, අවසන් කටයුතු සඳහා යළි තම රටට භාර දෙන ලෙස ඉරාන බලධාරීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

    අදාළ ප්‍රහාරයෙන් මියගිය නාවිකයින් 90 දෙනෙකුගේ පමණ සිරුරු මේ වන විට ගාලු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් ඇති අතර, එම සිරුරු ඉරානය වෙත ගෙන යන තෙක් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට පියවර ගෙන ඇත.

    මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ, මියගිය පිරිසගේ සිරුරු යළි මෙරටට ගෙන්වා ගැනීමට ඉරානය ඉල්ලීම් කර ඇති නමුත් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම කටයුතු වහාම ක්‍රියාත්මක කිරීමට බාධා පවතින බවයි.





    හුණ්ඩුවෙ ඉඩ නෑ 😄
     
    • Sad
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    හෙළයොන්ට ඔක කන්න බැරි එක විතරයි, කරාපිටියෙ හෙලයො මැරිච්ච කෙල්ලෙකුටත් කරලා ලු තුන් දෙනෙක්.
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    හෙළයොන්ට ඔක කන්න බැරි එක විතරයි, කරාපිටියෙ හෙලයො මැරිච්ච කෙල්ලෙකුටත් කරලා ලු තුන් දෙනෙක්.
    better than fucking live goats or 6 yo girls no?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මම මිනීමස් කන්නෙ නෑ. අනික මිනිස්සු වෙනයි ඩෝබි වෙනයි. :P
    මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ උබ මිනිහෙක් කියල. හවූ සෑඩ් :p
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ උබ මිනිහෙක් කියල. හවූ සෑඩ් :p
    ඒකනෙ කිව්වෙ. මිනිස්සුන්ට කියන දේවල් අනික් පැත්තට තමා ඩෝබින්ට ඇහෙන්නෙ පේන්නෙ. හා හා කයිය පැත්තක තියල ගල් අගුරු ටික හෝදපන්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    මුස්ලිම් වගේ එදාම වලදැම්මනම් ඉවරයි

    satha 5k wiyadam karanne na onna balapm! puluwan okoma banku account wala dan poli aran poliya hora kawi!





    මෙහෙමයි මචං...

    සිංහල මිනී වෙනයි තම්බි මිනී වෙනයි.. 😄
     
    • Haha
    Reactions: Don GasCan