මරණයට ගතවන කාලය මත කුකුල කෑවට කමක් නෑ හරක හොද නෑ.. උබ ඒකද කියන්නේ ?එක එක සත්තු මරන විදිය වෙනස් පොන්නයෝ.කුකුලෙක් ගත්තොත් එක පාර ඉවරයි.ලොකු සත්තු එහෙම නෑ ගොඩක් වෙලා බෙල්ලක් කපා ගන පන ඇද ඇද ඉන්නවා.පව් පකක් නෙමේ තොගේ මොලෙන් හිතපන් මී හරකා.තෝ වගේ හරකෙක් නම් මස් කරත් කමක් නෑ.
https://www.kinderworld.org/videos/meat-industry/cow-slaughter/
Beef kanoකිරියේ ගවමස් කන බෞද්ධයන් කවුද ඉන්නේ? කුකුල් මස් මාලු කන උන් සමහරක් හරක් මස් වලට ඇයි මේ තරම් විරැද්ධ? අපි කිරි බිව්වත් ඒ හරකගෙ රැධිරය නේද? එතකොට ඒව හොඳයිද? හරක් මස් එක්ක උබලට සංස්කෘතිකව මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද? මමත් කන්න කැමති දෙයක් අනිත් මස් වලට වැඩිය ඒත් ගෙදරට ගෙනිච්චොත් මම කම්මුතුයි. හැබැයි යාලුවගෙ බෝඩිමේ ඉදන් හදල කෑව ලගදිත් අඩියකුත් ගැහුව.
හරක් මස් කෑල්ල කියන්නෙත් සතරමහාදාතු වලින් හැදුන රූපයක්, බෝන්චි කෑල්ල කියන්නෙත් සතරමහාදාතූන්ගෙන් හැදුන රූපයක්. විදර්ශනාවෙදිත් කරන්නෙ ඕක .මේකේ ඉන්න බන කියන හෙන සාදු චරිත වලින් රඟන උන් බහුතරයක් බඩු ගහන , හරක්මස් මුවමස් තලගොයි මස් වල් උරුමස් එහෙම ඇතිලි පිටින් ගිලින උන්. නමට බහුජ්ජ
Owමරණයට ගතවන කාලය මත කුකුල කෑවට කමක් නෑ හරක හොද නෑ.. උබ ඒකද කියන්නේ ?
Pansale thattayada bn owa ubata kiwwwහරකෙක් මරන්න කලින් සතියක් විතර බඩකින්නෙ තියනව ගොම අයින් වෙන්න. එක පාර මරෙන්නෙ නෑ. දුක් විදල මරෙන සතෙක්. ජිවත්ව ඉන්නකන් උබල බොන කිරි ටික අරගන්නවා. අම්මගෙන් කිරි බොන්නෙ මාස කීපයයි. හරකගෙන් අවුරුදු ගානක්.
කවුරුත් කියන්න ඔනෙ නෑ බන් ඇස් දෙකට දකිනව නිතර.Pansale thattayada bn owa ubata kiwww![]()
ඉන්දියන් වේසාවෝ තමා මේ රට තනිකරම කෑවේ..උන්ගෙ ගොබ්බ සංස්කෘතිය ලංකාවට ගෙනල්ලා ලංකාවේ උන්ව තවත් ගොබ්බයෝ කරා.ඵහෙම බලනකොට චීන්නු හොඳයි..උන් ලංකාවේ ඒවට අැඟිලි ගහන්නේ නෑ.අනිවාර්යෙන් බං. ඕක ඉස්සර ඉදලා සැරින් සැරේ වෙලා තියනවා. පොලොන්නරු යුගය වෙනකොට සදකඩ පහනෙන් හරකා අයින් වෙන්නෙත් ඉන්දියන් බලපෑම නිසා. අපේ එවුන් ඉතිං හරකා පූජනීය සත්වයෙක් කරගන.
දැන් මොකද කරන්නේ හෝමෝන් ගහ ගහ පුම්බපු කුකුලෝ කනවා. කාලා මැරෙනවා.