ගවමස්

Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    එක එක සත්තු මරන විදිය වෙනස් පොන්නයෝ.කුකුලෙක් ගත්තොත් එක පාර ඉවරයි.ලොකු සත්තු එහෙම නෑ ගොඩක් වෙලා බෙල්ලක් කපා ගන පන ඇද ඇද ඉන්නවා.පව් පකක් නෙමේ තොගේ මොලෙන් හිතපන් මී හරකා.තෝ වගේ හරකෙක් නම් මස් කරත් කමක් නෑ.

    https://www.kinderworld.org/videos/meat-industry/cow-slaughter/
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    එක එක සත්තු මරන විදිය වෙනස් පොන්නයෝ.කුකුලෙක් ගත්තොත් එක පාර ඉවරයි.ලොකු සත්තු එහෙම නෑ ගොඩක් වෙලා බෙල්ලක් කපා ගන පන ඇද ඇද ඉන්නවා.පව් පකක් නෙමේ තොගේ මොලෙන් හිතපන් මී හරකා.තෝ වගේ හරකෙක් නම් මස් කරත් කමක් නෑ.

    https://www.kinderworld.org/videos/meat-industry/cow-slaughter/
    මරණයට ගතවන කාලය මත කුකුල කෑවට කමක් නෑ හරක හොද නෑ.. උබ ඒකද කියන්නේ ?
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,925
    13,843
    113
    126
    Hogwarts
    කිරියේ ගවමස් කන බෞද්ධයන් කවුද ඉන්නේ? කුකුල් මස් මාලු කන උන් සමහරක් හරක් මස් වලට ඇයි මේ තරම් විරැද්ධ? අපි කිරි බිව්වත් ඒ හරකගෙ රැධිරය නේද? එතකොට ඒව හොඳයිද? හරක් මස් එක්ක උබලට සංස්කෘතිකව මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද? මමත් කන්න කැමති දෙයක් අනිත් මස් වලට වැඩිය ඒත් ගෙදරට ගෙනිච්චොත් මම කම්මුතුයි. හැබැයි යාලුවගෙ බෝඩිමේ ඉදන් හදල කෑව ලගදිත් අඩියකුත් ගැහුව.
    Beef kano
    But bota taram puce amaruwak apita awilla ne tama.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරක් මස් දිරවල ඉවර වෙන්න අවම පැය 48ක් යනවා හීතල පැති වල.

    අපි ඉන්න ඝර්ම කලාපයේ ඊට වඩා කල් යනවා.

    ඉතිං ඇඟ ගඳ ගහනවා, හමේ ප්‍රශ්න එනවා. මානසික සමතුලිතතාවය දුර්වල වෙනවා.

    සමස්ථ විදියට බැලුවොත් ණයට සල්ලි අරන් පාඩු වෙන්න බිස්නස් කරනවා වගේ වැඩක්.
     

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    හරකෙක් මරන්න කලින් සතියක් විතර බඩකින්නෙ තියනව ගොම අයින් වෙන්න. එක පාර මරෙන්නෙ නෑ. දුක් විදල මරෙන සතෙක්. ජිවත්ව ඉන්නකන් උබල බොන කිරි ටික අරගන්නවා. අම්මගෙන් කිරි බොන්නෙ මාස කීපයයි. හරකගෙන් අවුරුදු ගානක්.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    .

    මේකේ ඉන්න බන කියන හෙන සාදු චරිත වලින් රඟන උන් බහුතරයක් බඩු ගහන , හරක්මස් මුවමස් තලගොයි මස් වල් උරුමස් එහෙම ඇතිලි පිටින් ගිලින උන්. නමට බහුජ්ජ
    හරක් මස් කෑල්ල කියන්නෙත් සතරමහාදාතු වලින් හැදුන රූපයක්, බෝන්චි කෑල්ල කියන්නෙත් සතරමහාදාතූන්ගෙන් හැදුන රූපයක්. විදර්ශනාවෙදිත් කරන්නෙ ඕක .
    මස් මාලු නොකනවා කියන්නෙ දෘෂ්ඨි ගත වීමක් එහෙම නැතිව සීලයක් නෙවෙයි.

    ප්‍රාණඝාත අකුසලය සම්පූර්ණ වීමට අවශ්‍ය කරුණු 5 කි.

    1.ප්‍රාණියෙක් වීම, 2.ප්‍රාණි සතකු බව හැඟීම 3. මරණ චේතනාව 4. උපක්‍රමය 5. සතා මරණයට පත් කිරීම

    ------ Post added on Aug 8, 2022 at 7:14 PM
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හරකෙක් මරන්න කලින් සතියක් විතර බඩකින්නෙ තියනව ගොම අයින් වෙන්න. එක පාර මරෙන්නෙ නෑ. දුක් විදල මරෙන සතෙක්. ජිවත්ව ඉන්නකන් උබල බොන කිරි ටික අරගන්නවා. අම්මගෙන් කිරි බොන්නෙ මාස කීපයයි. හරකගෙන් අවුරුදු ගානක්.
    Pansale thattayada bn owa ubata kiwww 😂
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම කනවා අැයි උඹල මොනා කරන්නද

    අනිවාර්යෙන් බං. ඕක ඉස්සර ඉදලා සැරින් සැරේ වෙලා තියනවා. පොලොන්නරු යුගය වෙනකොට සදකඩ පහනෙන් හරකා අයින් වෙන්නෙත් ඉන්දියන් බලපෑම නිසා. අපේ එවුන් ඉතිං හරකා පූජනීය සත්වයෙක් කරගන.
    දැන් මොකද කරන්නේ හෝමෝන් ගහ ගහ පුම්බපු කුකුලෝ කනවා. කාලා මැරෙනවා.
    ඉන්දියන් වේසාවෝ තමා මේ රට තනිකරම කෑවේ..උන්ගෙ ගොබ්බ සංස්කෘතිය ලංකාවට ගෙනල්ලා ලංකාවේ උන්ව තවත් ගොබ්බයෝ කරා.ඵහෙම බලනකොට චීන්නු හොඳයි..උන් ලංකාවේ ඒවට අැඟිලි ගහන්නේ නෑ.
     
    • Like
    Reactions: Quick_Silver

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම නොකා හිටිය. දැන්නම් කනවා. ඔය බොරු මනස්ගාත ඔලුවට දාගන්න ඕන නෑ බන්
     
    • Like
    Reactions: nalin0001