ගවයාගේ කරුණාව.....

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගවයාගේ කරුණාව.....

    578060_155615931262442_1380824494_n.jpg


    ඡායාරූපයේ දැක්වෙන්නේ ස්පාඤ්ඤ ජාතික ගොන්පොර ශූරයෙකුවූ Matador Torero Alvaro Muneraගේ ක්‍රීඩා දිවියේ අවසන් මොහොතයි.තුවාල කර ප්‍රකෝපකරන ලද ගවයෙකු හා ක්‍රීඩා කරමින් සිටියදී හදිස්සියේ ඇදවැටී ආබාදයකට ලක්වූ ඔහු ජීවිතය බේරා ගත්තේ ගවයාගේ අනුකම්පාව නිසාය.කෙතරම් කෝපයට පත්ව ලේ ගලන සිරුරින් යුතුව සිටියද ඇදවටුනු ප්‍රතිවාදියාට පහර නොදී ඔහු නැගිටින තුරු බලාසිටි මේ ගවයා සියල්ලන් විශ්මයට පත්කරන ලදී. එදායින් පසු මේ අමානුශික ක්‍රීඩවෙන් සමුගත් Alvaro Munera ප්‍රබල සත්ව අවිහිංසාවාදියෙක් බවට පත්විය.

    තමා කල ක්‍රීඩාව ගැන මහත් කලකිරීමට පත් ඔහු සිද්දිය ගැන පසුකලෙක දැක්වූයේ මෙවන් අදහසකි.

    'And suddenly, I looked at the bull. He had this innocence that all animals have in their eyes, and he looked at me with this pleading. It was like a cry for justice, deep down inside of me. I describe it as being like a prayer - because if one confesses, it is hoped, that one is forgiven. I felt like the worst shit on earth.' "

    facebook
     
    • Like
    Reactions: Thilantdm

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    සෑහෙන්න හිතට වැදුනා මචන් . . . . .

    මේ වගේ දේවල් පෙන්නන්න ඕන කාලකණ්නි අම්බයොන්ට
    :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Gasa84

    uditha224

    Well-known member
  • මුලින්ම හුඟක් හිතට වැදුනා....
    පස්සේ ටිකක් හොයල බලද්දී වේනම සීන් එකක්... පොර ඔය වැටිලා නෙමෙයි, ගොන්පොර වල එක අංගයක් කරද්දී තමයි ඔය ෆොටෝ එක අරගෙන තියෙන්නේ එතකොටයි...
    කොහොම හරි පොරට ගොන්පොර නවත්තන්න වෙලා තියෙන්නේ අංශභාගය හදුන නිසයි....


    http://www.snopes.com/photos/people/munera.asp