ගවුම් ද? කලිසම් ද?

ගවුම් ද? කලිසම් ද?

  • ගවුම්!!!

    Votes: 69 40.1%
  • කලිසම්!!!

    Votes: 44 25.6%
  • අනෙ මන්ද ඔලුවට් එක එක මෙතනට දාන්න බෑ!!!

    Votes: 16 9.3%
  • කෙල්ලොන්ගේ රෙදි ගෑන ඈරෙන්න උබට දාන්න වෙන පොස්ට් එකක් තිබ්බෙම නෑද්ද බන්!!!??

    Votes: 43 25.0%

  • Total voters
    172

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
කෙල්ලොන්ට ගවුම් ,කලිසම් ඕන එකක් අදින්න පුලුවන්. කොල්ලන්ට කලිසම් විතරක් උනාට.
 

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura