ගසක් තම මල් අමතා කී කවිය...

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
ගසක් තම මල් අමතා කී කවිය...

Uploaded with ImageShack.us

ගණන් කර බැලූ විට
තවත් මල් කීපයක්
පිපෙන්නට නියමිතව
ඉතිරි වී ඇති බැවින්

කැමත්තෙන් පරවෙන්න
කැමති මල් සිටී නම්
සුළඟ එන්නට කලින්
වරක් අත් ඔසවන්න

...
 
  • Like
Reactions: maxi boy

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අනේ ඔවු මෙහෙම ගස් අද තියෙනවා.... ඒ ගස හිතන්නේ නෑ වෙලාවට කලිං වැටුණාම මේ මලට අත්වෙන ඉරණම....

ඉතා අපූරු නිර්මාණයක් තුලින් සමාජයේ දුඛ්ඛිත පැතිකඩක් ගැන කතා කළ ඔබට මගේ ආචාරය.
 
nisha500

Member
Jan 30, 2010
2,155
248
0
mata nam meka kiyewwa gaman mathak une goverment office wala pension ganna inna wayasaka udawiyata liyapu 1k wagei,tharuna udawyata thana denna kiyala illana illemak wagei mata danenne..
 
dil@online

Member
Apr 19, 2010
273
20
0
Kandy
අනේ ඔවු මෙහෙම ගස් අද තියෙනවා.... ඒ ගස හිතන්නේ නෑ වෙලාවට කලිං වැටුණාම මේ මලට අත්වෙන ඉරණම....

ඉතා අපූරු නිර්මාණයක් තුලින් සමාජයේ දුඛ්ඛිත පැතිකඩක් ගැන කතා කළ ඔබට මගේ ආචාරය.

:rolleyes::rolleyes:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පිපෙන්නට නියමිත මල්කැකුළු වලට පරවෙන්න බලා ඉන්න මල්වල අත්දැකීම් හා පන්නරය ඕනෙ වෙන්න පුලුවන් ඒ අයට ඒ අයගේ ඉදිරිය හදාගෙන දෙපයින් නැගිටින්න..

ඒ නිසා පරවෙන්න ඉන්න මල් හිත හොඳින් තමන් තුල කිසිවක් නොසඟවාගෙන ගහ හා ගහ අවට සිටිනා අනෙකුත් ගස් සියල්ලක් පිලිබඳ හරි තතු හා අත්දැකීම් අලුතින් පීදෙන මල්වලට කියා දීලා සමුගත්තොත් එයින් මුලු පරිසරයටම යහපතක් වෙනවා නොඅනුමානයි..

හැබැයි සමහර පරවෙන්න ඉන්න මල් ඉරිසියාව හින්දා එහෙම නොකරන්නත් ඉඩ තියෙනවා..

කවදත් වගේ නව ආරකින් පදවැල් ගොතන මල්ලියගේ මේ අපූරු නිර්මානය මං හදවතින්ම වැළඳ ගත්තා කීවොත් තමා හරි..

මල්ලිට ජය..
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
lassana nirmaanayak bro....:)

ස්තූති වේවා
අනේ ඔවු මෙහෙම ගස් අද තියෙනවා.... ඒ ගස හිතන්නේ නෑ වෙලාවට කලිං වැටුණාම මේ මලට අත්වෙන ඉරණම....

ඉතා අපූරු නිර්මාණයක් තුලින් සමාජයේ දුඛ්ඛිත පැතිකඩක් ගැන කතා කළ ඔබට මගේ ආචාරය.
බෝම ස්තූති කිව්ව Ayyandi,ඔබට ජය

:confused::rolleyes::confused:

patta kaviya..

Thanks bro..!!!
 
ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    මරු!
    අතක් කෙසේ වෙතත්
    එක මලක්වත්
    එක පෙත්තක්වත් හොල්ලන්න අකමැති වේවි...
    .