මං බියර් ටින් දෙක තුනක් බීල තියෙනව
රිටලින් බිව්වම වගේ කිසිම ආතල් එකක් ආවෙ නෑනෙ
වෙරි ගතියක් ආව. මහ එපා කරපු ගතියක් ආව එච්චරයි
රිටලින් බිව්වම වගේ කිසිම ආතල් එකක් ආවෙ නෑනෙ
වෙරි ගතියක් ආව. මහ එපා කරපු ගතියක් ආව එච්චරයි
ඕව හොයාගන්න මට කනෙක්ෂන් නෑ බං
https://www.onlinekade.lk/product/lacnor-cranberry-fruit-drink-1l/Cheers බන්
ක්‍රෑන්බෙරි ජූස් එක කොහෙන්ද ගත්තෙ? මේ දවස්වල කොහේවත් හොයාගන්න නෑ
කතරගම, මොණරාගල වගේ දුර දුවන බස් එකක ඩ්‍රයිවර් කෙනෙක් කොන්දෙක් අදුරන්නේ නැද්ද.ඕව හොයාගන්න මට කනෙක්ෂන් නෑ බං
නැත්තං මම ගහනව
matath melo rahac naබියර් බිව්වම වදිනවද බන්.
මට වදින්නේ නෑනේ.
බොරුවට අර තම්බියා පෝසත් කරන්න මස් ගොඩවල් ගෙනාවා කාගන්නත් බෑ.
ජොයින්ට් ගහනවා වගේ ආතල් එකක් නෑ බොන එකේ.Ammatasiri kiwwalu
බවුසර් ගණන් බිබී හුජ්ජ කර කර නටන්න ඕනේ ඊලගටmatath melo rahac na
nican bade dawilla enwa withrayi
අනාත ජීවිත.pattta bn..
math thaniyen thamai set wenne...gani nidagatthama thamai habai natham nam nidahase bonna ba![]()
monaa hari kunu godak kiyagena enawa
beer ekak thaniyen gahanawa idagena film ekak mokak hari bala bala..
eka athal
බොන්නේ හරි කලාතුරකින් බන් මම.උබට තාම වැදිලා නෑ.කොහොම වුණත් alcohol + weed එක පාර එපා. කළුවා සෙට් වෙලා බිම ඇදන්වැටෙනවා. දන්න මාමා කෙනෙක් වැටිලා ඔලුව බිම වැදිලා. උට දැන් ස්නායු අභාධයක් නිසා මතකය අඩු වෙලා. ළඟ කඩේකට ගියොත් ගෙදරට යන පාර මතක නෑ. උබේ හොඳට කිව්වේ.
දැන් නම් පොඩ්ඩක් පුට් වෙලා ඉන්නේ.බාබෙද්දෝ