ගසනවා..තනියම ගසනවා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මං බියර් ටින් දෙක තුනක් බීල තියෙනව
    රිටලින් බිව්වම වගේ කිසිම ආතල් එකක් ආවෙ නෑනෙ
    වෙරි ගතියක් ආව. මහ එපා කරපු ගතියක් ආව එච්චරයි
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මං බියර් ටින් දෙක තුනක් බීල තියෙනව
    රිටලින් බිව්වම වගේ කිසිම ආතල් එකක් ආවෙ නෑනෙ
    වෙරි ගතියක් ආව. මහ එපා කරපු ගතියක් ආව එච්චරයි
    ජොයින්ට් එකක් ගහලා මෙයින් ගුලි තුනක් කාපන්
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Cheers බන් 🥂

    ක්‍රෑන්බෙරි ජූස් එක කොහෙන්ද ගත්තෙ? මේ දවස්වල කොහේවත් හොයාගන්න නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ජොයින්ට් එකක් ගහලා මෙයින් ගුලි තුනක් කාපන්
    ඕව හොයාගන්න මට කනෙක්ෂන් නෑ බං
    නැත්තං මම ගහනව
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Cheers බන් 🥂

    ක්‍රෑන්බෙරි ජූස් එක කොහෙන්ද ගත්තෙ? මේ දවස්වල කොහේවත් හොයාගන්න නෑ
    https://www.onlinekade.lk/product/lacnor-cranberry-fruit-drink-1l/

    ඔය සයිට් එකෙන් තමයි මම සේරම බඩු ගන්නේ.
    ලාබයි බන් ඩිලිවරි වලටත් 500 ගන්නේ.
    වාහනයක් ඩීසල් ගහන් යනවට වඩා 1000කින් ලාබයි ඒක.

    ඕව හොයාගන්න මට කනෙක්ෂන් නෑ බං
    නැත්තං මම ගහනව
    කතරගම, මොණරාගල වගේ දුර දුවන බස් එකක ඩ්‍රයිවර් කෙනෙක් කොන්දෙක් අදුරන්නේ නැද්ද.
    උන් තමයි ඕවා ගොඩක් ගෙන්නේ.
    ------ Post added on Dec 29, 2022 at 6:59 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    බියර් බිව්වම වදිනවද බන්.
    මට වදින්නේ නෑනේ.
    බොරුවට අර තම්බියා පෝසත් කරන්න මස් ගොඩවල් ගෙනාවා කාගන්නත් බෑ.
    matath melo rahac na
    nican bade dawilla enwa withrayi
     
    • Like
    Reactions: AnuradhaRa

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Ammatasiri kiwwalu
    ජොයින්ට් ගහනවා වගේ ආතල් එකක් නෑ බොන එකේ.
    ඒ උනාට චොකලට් කාලම මට සීනි හැදෙනවා ඊ ලගට

    matath melo rahac na
    nican bade dawilla enwa withrayi
    බවුසර් ගණන් බිබී හුජ්ජ කර කර නටන්න ඕනේ ඊලගට
    ------ Post added on Dec 29, 2022 at 7:39 PM

    සරදම් නොකරමි ආදරයෙන් කියමී.....
    විසිරුණු පෙති යලි මලක් නොවේ නැගනී...
    ------ Post added on Dec 29, 2022 at 7:42 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    pattta bn..

    math thaniyen thamai set wenne...gani nidagatthama thamai habai natham nam nidahase bonna ba :lol:

    monaa hari kunu godak kiyagena enawa :lol:

    beer ekak thaniyen gahanawa idagena film ekak mokak hari bala bala..

    eka athal
    අනාත ජීවිත.
     
    • Haha
    Reactions: kolavari

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අද උදෙත් 30000ක් දැම්මා.
    ඒකත් අරන් මේ ගෑනි ආයෙත් කෝල් ගහනවා ඒ පාර.
    බොහුකාපන් මම ආන්ස්වර් කරන්නේ නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    උබට තාම වැදිලා නෑ. 🧐 කොහොම වුණත් alcohol + weed එක පාර එපා. කළුවා සෙට් වෙලා බිම ඇදන්වැටෙනවා. දන්න මාමා කෙනෙක් වැටිලා ඔලුව බිම වැදිලා. උට දැන් ස්නායු අභාධයක් නිසා මතකය අඩු වෙලා. ළඟ කඩේකට ගියොත් ගෙදරට යන පාර මතක නෑ. උබේ හොඳට කිව්වේ.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබට තාම වැදිලා නෑ. 🧐 කොහොම වුණත් alcohol + weed එක පාර එපා. කළුවා සෙට් වෙලා බිම ඇදන්වැටෙනවා. දන්න මාමා කෙනෙක් වැටිලා ඔලුව බිම වැදිලා. උට දැන් ස්නායු අභාධයක් නිසා මතකය අඩු වෙලා. ළඟ කඩේකට ගියොත් ගෙදරට යන පාර මතක නෑ. උබේ හොඳට කිව්වේ.
    බොන්නේ හරි කලාතුරකින් බන් මම.
    නොවැම්බර් මාසේ මුල බිව්වට පස්සේ අද මේ බිව්වේ
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බාබෙද්දෝ
    දැන් නම් පොඩ්ඩක් පුට් වෙලා ඉන්නේ.
    බෝතෙලේම ගැහුවා.
    මට සෙනසුරුගේ වලලුත් පේනවා.
    ඔව් ඔව්.
    මම ඒවා මේ දැන් අල්ලන්න යන්නේ.
    අහුවුනා..
    පට්ට සීතලයි..
    හම්බෝ...


    ආ සීතල ඇවිල්ලා තියෙන්නේ සෙනසුරුගෙන් නෙමෙයි.
    ජනේලේ වහලා නෑ.
    පොඩ්ඩක් ඉදපන් ජනේලේ වහලා එන්නම් හුත්ත.