ගසන්න_උදව්වක්_දි‍පල්ලකෝ..

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    Sustagen ටින් හතරක් ගන්ඩ. ඇති වෙනකම් බිවහැකි
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    7500 ට හාක්‍රොස් පටාස් බොතල් 8 ක් ගනින්.

    7500 ට හාක්‍රොස් පටාස් බොතල් 8 ක් ගනින්.
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    තොපි එකතුවෙලා ඕන බ්‍රෑන්ඩ් එකක් බීපල්ලා හැබය් බීල ඉවරවෙලා බය්ක් වලින් රගන්න එපා. මොකද දන්නවද ගෙවල් වල මිනිස්සු පව් බන් . (පෙරේද අපේ එකෙක් මලා බන් ඔය වැඩේ කරන්න ගිහින් (තිස්සමහාරාමයේ) හෙට අනිද්දා බදින්න හිටියේ .කෙල්ලය් උගේ අම්මය් පස් කනවා.ජීවිතෙත් එපා වෙනව බන් මේවා දැකල. අපිට නම් මේ දවස් වල දුක් සීන් තමය් ..............