ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම ...2012

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    5yvuc2.jpg
    [/IMG]

    මාව මරං කන්නේ යකෝ තොපිට තේරෙන්නේ නැද්ද මෙක ක්‍රැක් කරලා කියලා....:growl::growl::growl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mona reddakatada uththare welapahin damme.

    යකෝ ගිය පාර එවුන් කෑ ගැහුවා පස්සෙ දැම්මොත් මම මම දන්න අයට හරි ,උත්තර ඔක්කොම වැරදියි කියලා කියයි කියලා ඒකයි දැම්මෙ........:baffled::baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    me oyaama kiyala thiyanawane

    නිවැරදි පිළිතුර අමුණා ඇත..passward ඇත..crack කිරීම තහනම්..
    පිළිතුර crack කිරීම xxxxxxx පමනයි..
    අවසාන දිනය 2012.04.14 උදේ 8.00

    ehenam uththare ada ude 8.00 ta i danna thibune
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    me oyaama kiyala thiyanawane

    නිවැරදි පිළිතුර අමුණා ඇත..passward ඇත..crack කිරීම තහනම්..
    පිළිතුර crack කිරීම xxxxxxx පමනයි..
    අවසාන දිනය 2012.04.14 උදේ 8.00

    ehenam uththare ada ude 8.00 ta i danna thibune

    etakota ban mama anith ewunge uththara dekalane.....etakota mata ooni kenage uththare hari kiyannath puluwanne.....:eek::eek:
     
    • Like
    Reactions: amila_mp

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    5yvuc2.jpg
    [/IMG]

    මාව මරං කන්නේ යකෝ තොපිට තේරෙන්නේ නැද්ද මෙක ක්‍රැක් කරලා කියලා....:growl::growl::growl:

    හුටා යකෝ වැඩේ ගූ වෙලා නේද බං :baffled::baffled::baffled:
    ඔහොම හිටින තොට rep ටිකක් වත් සෙට් කරල දෙන්න බලන්න ! :baffled::baffled::baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    හුටා යකෝ වැඩේ ගූ වෙලා නේද බං :baffled::baffled::baffled:
    ඔහොම හිටින තොට rep ටිකක් වත් සෙට් කරල දෙන්න බලන්න ! :baffled::baffled::baffled:

    අනේ එපා ...:no:..උඔ තමයි වැඩෙ ඇනුවෙ ..:rofl:.ගොනා...;)..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනේ එපා ...:no:..උඔ තමයි වැඩෙ ඇනුවෙ ..:rofl:.ගොනා...;)..

    ගූ කිරීමේ අදහසකින් නොවේ :no::no::no:
    මාර යක්කු නෙ බං ඉන්නෙ.. යස්ස rep කැපිල්ලක් නෙ බං ඔය.. :eek:
    මුන්ට මෝල් ද :baffled:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    avatar37140_1gif.jpg
    ඔන්න ඉතින් හා.. හා.. පුරාකියල අලුත් අවුරුද්දේ
    laknath123 දෙවෙනි වරටත් ගස්ලබු ගෙඩියේ ඇටගනන් කරන තරගයක් පවත්වා රෙප් කපා ගෙන lak anath වී:sorry::sorry: සැනසුම්සුසුම් හෙලමින් ,කදුලු වගුරමින් :(:(ඉන්න මේ අවස්තාවේ මා මොලේ කර්පට් වෙන්න කල්පනාකර:confused::confused: මේ එලකිරියේ සිටින සුවච කීකරු.අව0ක,නිහතමානී ගැටයන්ගෙන් බේරී ලබන අවුරුද්දේවත් අපක්ශපාතීව විනිවිද දැකියහැකි ගස් ලබු ගෙඩියේ ඇට ගනන්කරන ක්‍රමයක් සිතුවෙමි.

    ලබන අවුරුද්දේ උබ මෙහෙම කරපන් මච0......:oo::oo:

    මුලින්මහදපන් Fake Email Accounts
    දෙකක් (හයිය හත්තිය තියෙන මුරපද දෙකක් දාපන්)

    ඊට පස්සේ එක
    Email Account එකකින් අනිත් Email Account එකට Email එකක් යවපන් .ඒ Email එකේ තියෙන්නේ මොනවාද? ගස් ලබු ගෙඩියේ ඇට ගාන බොල....:D:D

    ඊ ටපස්සේ නූල පටන්
    ගනින්..නූලේ Fake Email Accounts දෙක ගස් ලබු ඇට Email එක යවපු දවස වේලවත් ඇතුලත් කරපන්..එතකොට ව0චාවක් නෑනෙ.පස්සේ මච0 මුරපදය හෙලිකරපන් ඔක්කෝටම Email log වෙලා ඇට ගාන බලතෑකි..

    Winrar Crack කරා වගේ
    Email Crack කරන එක ලේසි නෑ.:yes::yes:

    කොහොමද මොලේ.............:lol:
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෝරලේමහත්තයා;12510716 said:

    11.gif
    දැන්ද යකෝ බොට අදහස ආවේ :growl::growl:

    සිරාවට ඒක පට්ට තමා :cool:
    දැම්මම මුට keylogger එකක් admit කොරල ready වෙන්න ඕන ! :sorry:
    :lol::lol::lol: ලබන අවුරුද්දෙත් ඇට ගනින්න
    :lol::lol::lol:
    දෙන්නම් ජම්බූ :lol::lol::lol:

    rep+
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~

    balamu try karala;)
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    11.gif
    දැන්ද යකෝ බොට අදහස ආවේ :growl::growl:

    සිරාවට ඒක පට්ට තමා :cool:
    දැම්මම මුට keylogger එකක් admit කොරල ready වෙන්න ඕන ! :sorry:
    :lol::lol::lol: ලබන අවුරුද්දෙත් ඇට ගනින්න
    :lol::lol::lol:
    දෙන්නම් ජම්බූ :lol::lol::lol:

    rep+
    ආ.... කියන්න අමතක උනා නුල දාන්න කලින් computer එක format කරපන්:lol::lol::lol: thanks for the rep
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    11.gif
    දැන්ද යකෝ බොට අදහස ආවේ :growl::growl:

    සිරාවට ඒක පට්ට තමා :cool:
    දැම්මම මුට keylogger එකක් admit කොරල ready වෙන්න ඕන ! :sorry:
    :lol::lol::lol: ලබන අවුරුද්දෙත් ඇට ගනින්න
    :lol::lol::lol:
    දෙන්නම් ජම්බූ :lol::lol::lol:

    rep+

    ඇට thalanawa balaganu :angry: :love: