ගස් අතු & වැල් වලින් වතුර filter කරන විදිහ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,346
    14,198
    113
    35
    Spain
    මේ වතුර නියම විදිහට බොන්න කලින් boil කරන්න ඕන , ඒත් තවම ඇමරිකන් උන් වතුර boil කරන දන්නේ නැහැ ,
    තේරුණේ නැහැ, මොකක්ද බොයිල් කරනවා කිව්වේ? උණු කරලා බොන එකද? එක නොදන්නවා වෙන්න බෑ නෙ?
     
    • Like
    Reactions: NRTG