ගහක්-මරමු

hitter

Well-known member
  • Dec 4, 2016
    4,355
    6,454
    113
    කපන්න බැරි ගහක් හානියක් නොවෙන විදිහට මරන්නේ කොහොමද ?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    උබ ඔය කපන ගහ වෙනුවට ගස් දෙකක් හිටවනවා නම් කියල දෙන්නම්
     
    • Like
    Reactions: S_M_S

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,355
    6,454
    113
    එහා ගෙදර තියෙන හොඳට හැදිච්ච ගහකට ෂොට් එක දෙන්න නේද යන්නේ.

    ඒ ගහ අපේ වහලේ උඩට වැටෙන්න යන්නේ බන්.. :lol: මාර ගහක් :P
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,355
    6,454
    113
    mama ahala thiyenawa gaha vidala dizel hRI monawa hari danawa kiyala

    විදින්න යන්න අමාරුයි බන්. ඒ වත්තේ එකා පොල්ලකින් වත් ගහයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ ගහ අපේ වහලේ උඩට වැටෙන්න යන්නේ බන්.. :lol: මාර ගහක් :P

    ඉතින් ග්‍රාම සේවකට ගිහින් කියපන්, අවදානම් නං කපන්න වෙනව එහා ගෙදර අයට. එත් බැරිනං පොලිසියට කියපන්.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,355
    6,454
    113
    ඉතින් ග්‍රාම සේවකට ගිහින් කියපන්, අවදානම් නං කපන්න වෙනව එහා ගෙදර අයට. එත් බැරිනං පොලිසියට කියපන්.

    එක තියෙන විදිහට කපන්න අමාරුයි බන්. උනුත් කපන්න ට්‍රයි කරා කාලයක්.කපන ප්‍රශ්නේ තියෙන්නේ මචන් මෙතනින් අදි බලති විදුලි රැහැනක් යනවා නේ. කපන්න බැරි හේතුව එකයි.. කවුරුත් කපන්න කැමති නෑ. කපන්න නගින එකා අතින් මිස් උනොත් BBQ දැම්මා වගේ ඉදි. ගහේ අතු ඒ කම්බි මැදින් ගිහින් තියෙන්නේ. විදුලි බල මණ්ඩලෙන් කපන්නේත් නෑ කියනවා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    සත්තයි :)

    ගහේ පොත්ත ටිකක් අගල් 2ක් වගේ අඩියක් විතර කප්පන් යට හරියෙන් කපපන්. පොලව හරියෙන්ම කැපුවානම් කපපු ටික වැහෙන්න පස් දාපන්. ආයේ වැවෙන්න වැවෙන්න පොත්ත කප්පන් ටික දවසක් යද්දී ගහ මැරෙනවා
    ඊටපස්සේ ඉතින් ගහ මැරිලා කියල කපල දාපන්
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,355
    6,454
    113
    ගහේ පොත්ත ටිකක් අගල් 2ක් වගේ අඩියක් විතර කප්පන් යට හරියෙන් කපපන්. පොලව හරියෙන්ම කැපුවානම් කපපු ටික වැහෙන්න පස් දාපන්. ආයේ වැවෙන්න වැවෙන්න පොත්ත කප්පන් ටික දවසක් යද්දී ගහ මැරෙනවා
    ඊටපස්සේ ඉතින් ගහ මැරිලා කියල කපල දාපන්

    එක ලොකුයි බන්.. හැම ගහන්න තියා හිතාන්න වත් බෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක තියෙන විදිහට කපන්න අමාරුයි බන්. උනුත් කපන්න ට්‍රයි කරා කාලයක්.කපන ප්‍රශ්නේ තියෙන්නේ මචන් මෙතනින් අදි බලති විදුලි රැහැනක් යනවා නේ. කපන්න බැරි හේතුව එකයි.. කවුරුත් කපන්න කැමති නෑ. කපන්න නගින එකා අතින් මිස් උනොත් BBQ දැම්මා වගේ ඉදි. ගහේ අතු ඒ කම්බි මැදින් ගිහින් තියෙන්නේ. විදුලි බල මණ්ඩලෙන් කපන්නේත් නෑ කියනවා.

    ඉතිං යකෝ විදුලි බල මණ්ඩලේට දැනුම් දීල ගහ කපන කං කරන්ට් එක කප්පවගනිං :dull: :dull:
    අපේ පැත්තෙ විදුලි බල මණ්ඩලෙන්ම අතු කපන්න එන උන් එන්නෙ කරන්ට් එක කපාගෙන :dull: :dull:
    ට්‍රාන්ස්ෆෝමරේ ගාවින් මොකක්ද කල්ල කරන්ට් එක නැති කලෑකි :baffled: :baffled:
     
    • Like
    Reactions: S_M_S

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,355
    6,454
    113
    ඉතිං යකෝ විදුලි බල මණ්ඩලේට දැනුම් දීල ගහ කපන කං කරන්ට් එක කප්පවගනිං :dull: :dull:
    අපේ පැත්තෙ විදුලි බල මණ්ඩලෙන්ම අතු කපන්න එන උන් එන්නෙ කරන්ට් එක කපාගෙන :dull: :dull:
    ට්‍රාන්ස්ෆෝමරේ ගාවින් මොකක්ද කල්ල කරන්ට් එක නැති කලෑකි :baffled: :baffled:

    :no: කිවුවා බන් උන් බෑ කිව.හානියක් උනොත් විතරලු උන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්.