ගහක්-මරමු

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉතිං යකෝ විදුලි බල මණ්ඩලේට දැනුම් දීල ගහ කපන කං කරන්ට් එක කප්පවගනිං :dull: :dull:
    අපේ පැත්තෙ විදුලි බල මණ්ඩලෙන්ම අතු කපන්න එන උන් එන්නෙ කරන්ට් එක කපාගෙන :dull: :dull:
    ට්‍රාන්ස්ෆෝමරේ ගාවින් මොකක්ද කල්ල කරන්ට් එක නැති කලෑකි :baffled: :baffled:

    හයිටෙන්ෂන් ඕෆ් කරන්නෑ බං එකෙක් මලත්.. :no:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :no: කිවුවා බන් උන් බෑ කිව.හානියක් උනොත් විතරලු උන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

    :sorry: උඹ ඉස්සලේලා ගස් ටිකක් හිටවලා පින්තූරයක් හරි දාලා
    පෙන්නපන්..

    මම දන්න ක්‍රමයක් කියන්නම්..
    පොල්ගස් වලට නම් වැඩ මචං..
    අනිත්වාට නම් දන්නෑ
    හරි යයි.. :growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :no: කිවුවා බන් උන් බෑ කිව.හානියක් උනොත් විතරලු උන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

    හයිටෙන්ෂන් ඕෆ් කරන්නෑ බං එකෙක් මලත්.. :no:

    එතකොට ඔය වගේ තියෙන ගහක් කපාගන්නෙ කොහොමද බං ? :shocked: :shocked:
    මුන්ට උදේ ඉඳන් හවස් වෙනකං බොරුවට කරන්ට් එක කපන්න පුලුවන් ගහක් කපාගන්න පැය දෙක තුනකට කරන්ට් එක නැති කල්ල දෙන්න බෑ ? :dull: :dull:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    "Dewadara" kellak gahe kandata gahanawalu,ethakota gaha merenawalu nikanma.dewadara sinhala beheth kadawala ganna athi.

    මේක තමයි ක්‍රමේ ..ඒත් ලොකු ගහක් මරණ ඒක මහා පව් වැඩක් බං ..හරියට මිනිහෙක් මරනවා වගේ වැඩක්
     

    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    එක තියෙන විදිහට කපන්න අමාරුයි බන්. උනුත් කපන්න ට්‍රයි කරා කාලයක්.කපන ප්‍රශ්නේ තියෙන්නේ මචන් මෙතනින් අදි බලති විදුලි රැහැනක් යනවා නේ. කපන්න බැරි හේතුව එකයි.. කවුරුත් කපන්න කැමති නෑ. කපන්න නගින එකා අතින් මිස් උනොත් BBQ දැම්මා වගේ ඉදි. ගහේ අතු ඒ කම්බි මැදින් ගිහින් තියෙන්නේ. විදුලි බල මණ්ඩලෙන් කපන්නේත් නෑ කියනවා.


    ehema liyanawa nam police yata paminillak dapan ikmanata ma loku anaturak wenna yanawa kiyala
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    ඒ ගහ අපේ වහලේ උඩට වැටෙන්න යන්නේ බන්.. :lol: මාර ගහක් :P

    Pissuda yakoo ova adi kale vada Pra/Nagara sabavata palayan eke thiyena foam ekak eka purola diyan sathi 2k athule gaha ain koranava hebei ube gedetta haniyak wenava nam witharai...
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    High voltage line walata namila thiyena gas sudda karanne naa kiyala ahumamai ban
    lol
    Gahe athu medden da line eka yanne siravata?
    Puluvan nam photo ekak daapan mcn
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,632
    1
    57,745
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :sorry: උඹ ඉස්සලේලා ගස් ටිකක් හිටවලා පින්තූරයක් හරි දාලා
    පෙන්නපන්..

    මම දන්න ක්‍රමයක් කියන්නම්..
    පොල්ගස් වලට නම් වැඩ මචං..
    අනිත්වාට නම් දන්නෑ
    හරි යයි.. :growl:

    පොල් ගහක් මරන්න මටත් කියල දියන් දෙයියො;)
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඉතින් බං පොලිසියට ගිහින් පෑමිනිල්ලක් දාපන් විදුලිබල මණ්ඩලයටයි ගහටයි මතු ආරක්ෂාව තකා. අනතුරක් සිදුවුවහොත් ඉහත සදහන් පාර්ශව දෙක දෑනුවත් කරාත් නිසි කියාමර්ගයක් නෑති නිසා ඉදිරියෙදි මෙ සම්බන්ධව ප්‍රර්ශණයක් මතු වුවහොත් අදාළ පාර්ශවයන් වගකිය යුතුයි කියලා..:angry::angry::angry:
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    රසදිය (mercury) වල දාපු ලොකු පරාල ඈනයක් ගහපන් ගහේ කදට.. හෑබයි මචන් අපරාද වෑඩක් ගහක් මරන එක.. තව ගස් 5ක් වත් හිටවපන්..
     
    ඉස්සෙල්ලාම විදුලිබල මන්ඩලේ ප්‍රාදේශීය කාර්යාලෙට ගිහින් ලියුමකුත් එක්ක දීපන්. උන්ට කියපන් ඒකට ගානක් අය කරයි ඔකුන් ඇවිත් යනවට. ඊට පස්සෙ කපන්න පලපුරුදු එකෙක් අල්ලගනින් එදාට ඔක්කොම සෙට් කරගෙන කපපන්.

    උඹෙ ගෙවල් කොහෙද? මාලබේ අවට නම් පොරක් ඉන්නව, මිනිහා කලින් හමුදාවෙ ගස් කැපුම් කරුවෙක්. සුපිරි. අපෙ කොස් ගස් 3ක් කැපුවා, අඩි 40 උස, වහලෙයි කඳයි අතරෙ දුර අඩි 4 වගෙ තිබිලත්.

    ගහ මරන්න නම් මේ විදියට කරල බලපන්, මම කරල තියෙනව හැබැයි මාර වලට කොහොම වෙයිද දන්නෙ නෑ.

    උණු වතුරට බාල්දියකට ලුණු කිලෝ 1, සබන් කුඩු 500 (සන්ලයිට් කහ ) කලවම් කරල මුලට දාපන්. ඕකට නම් බාල්දි කීපයක් දාන්න වෙයි.

    හැබැයි පුතො ගහ මලාට පස්සෙ නිකන්ම කොහෙට කඩන් වැටෙයි ද දන්නෙ නෑ, ඊට පස්සෙ කපන්න මොකෙක්ට වත් නගින්නත් බැහ.

    හොන්ඩම වැඩේ මුලින් කපන්න බලපන්.
     
    :sorry: උඹ ඉස්සලේලා ගස් ටිකක් හිටවලා පින්තූරයක් හරි දාලා
    පෙන්නපන්..

    මම දන්න ක්‍රමයක් කියන්නම්..
    පොල්ගස් වලට නම් වැඩ මචං..
    අනිත්වාට නම් දන්නෑ
    හරි යයි.. :growl:

    umba danna eka kiyapan ban, hulangak awilla kadan vatunoth okkotama hapan.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගහ ගාවට ගිහින් බැනපන් ගහට. කුණුහරුපෙන් බැනහං. අමුවෙන් බැරිනම් ෂොට් එකක් දාගෙන ඇවිත් බැනපන්. හැබැයි බනිද්දි අවංක පිරිසිදු හිතින්, ගහ කෙරෙහි ඇති පිරිසිදු වෛරයෙන් බනින්න ඕනේ. නිකන් කටින් බැන්නට මදි. සිතුවිලි වලින් ගහට වෛර කරන්න ඕනේ. හැබැ‍යි ගහ මැරුණයි කියල උඹලෑ වහලෙ උඩට නොවැටි තියෙන්නෙ නෑ
     
    Dec 15, 2012
    560
    36
    0
    ගහ ගාවට ගිහින් බැනපන් ගහට. කුණුහරුපෙන් බැනහං. අමුවෙන් බැරිනම් ෂොට් එකක් දාගෙන ඇවිත් බැනපන්. හැබැයි බනිද්දි අවංක පිරිසිදු හිතින්, ගහ කෙරෙහි ඇති පිරිසිදු වෛරයෙන් බනින්න ඕනේ. නිකන් කටින් බැන්නට මදි. සිතුවිලි වලින් ගහට වෛර කරන්න ඕනේ. හැබැ‍යි ගහ මැරුණයි කියල උඹලෑ වහලෙ උඩට නොවැටි තියෙන්නෙ නෑ

    ඕක ඇත්ත කියල මාත් අහල තියෙනව කටවහ කියන්නෙ අනිත් වර්ශන් එකලු