ගහක්-මරමු

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,693
    3,414
    113
    උබ සත්භාවයෙන් කරන දෙයක්ද මේක?? එහෙනම් PM එකක් දාපන්..මොකෝ ඔන්ලයින් ෆෝරම් වල මේවා දාන්න හොද නෑනේ...
    :)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,693
    3,414
    113
    සමහරු ගස් කපන්න අවසර ගන්න අමාරු ගස්වර්ගත් මරලා අවසර ගන්නවා මැරුන ගසක් බිදහෙලීම කියලා...
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කුඩ්ඩා;21010584 said:
    ඕක ඇත්ත කියල මාත් අහල තියෙනව කටවහ කියන්නෙ අනිත් වර්ශන් එකලු

    මිනිසාගෙ සිතුවිලි හරිම බලවත්. වෙනත් ජීවී වස්තූන්වලට මිනිස් සිතෙන් කරන්න බැරි බලපෑමක් නෑ :yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,625
    16,492
    113
    ගහ ගාවට ගිහින් බැනපන් ගහට. කුණුහරුපෙන් බැනහං. අමුවෙන් බැරිනම් ෂොට් එකක් දාගෙන ඇවිත් බැනපන්. හැබැයි බනිද්දි අවංක පිරිසිදු හිතින්, ගහ කෙරෙහි ඇති පිරිසිදු වෛරයෙන් බනින්න ඕනේ. නිකන් කටින් බැන්නට මදි. සිතුවිලි වලින් ගහට වෛර කරන්න ඕනේ. හැබැ‍යි ගහ මැරුණයි කියල උඹලෑ වහලෙ උඩට නොවැටි තියෙන්නෙ නෑ
    අඩෝව් ඔය පලදාව අඩු ගස් ලගටත් ගිහිල්ලා කතා කරන සින් එකක් තියේ නේද. :D
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අඩෝව් ඔය පලදාව අඩු ගස් ලගටත් ගිහිල්ලා කතා කරන සින් එකක් තියේ නේද. :D

    පලදාව අඩු ගස් ළඟට ගිහින් මේක කපන්න ඕනෙ, වැඩක් නෑ ගෙඩි නෑනෙ කිව්වම බඩු හරි. වැඩිපුරත් එක්ක ගෙඩි හැදෙනවා. අත්දැකීම් තියෙනවා මට නම්

    තමන්ව කපන්න යන්නෙ කියල ගහට තේරෙන නිසාලු ඒ :(
     
    • Like
    Reactions: S_M_S

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,625
    16,492
    113
    පලදාව අඩු ගස් ළඟට ගිහින් මේක කපන්න ඕනෙ, වැඩක් නෑ ගෙඩි නෑනෙ කිව්වම බඩු හරි. වැඩිපුරත් එක්ක ගෙඩි හැදෙනවා. අත්දැකීම් තියෙනවා මට නම්

    තමන්ව කපන්න යන්නෙ කියල ගහට තේරෙන නිසාලු ඒ :(
    :yes::nerd: o i see. ඕවා බොරු කියන්නත් බැහැ තමයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,625
    16,492
    113
    කවුද කියන්නෙ ඕවා බොරු කියලා :confused:
    නැහැ නැහැ. මම කිව්වේ ඕවා විස්වාස කරන්නේ නැති අයත් ගොඩක් ඉන්නවානේ.. අපි විස්වාස කරාට. :D ඒකයි. මමත් අපේ ආච්චිලා කිවුවාට පස්සේ දැනගත්තේ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    නැහැ නැහැ. මම කිව්වේ ඕවා විස්වාස කරන්නේ නැති අයත් ගොඩක් ඉන්නවානේ.. අපි විස්වාස කරාට. :D ඒකයි. මමත් අපේ ආච්චිලා කිවුවාට පස්සේ දැනගත්තේ.

    මමත් අවුරුදු 15-20 කාලෙ හිතාගෙන හිටියා බන් ඕවා සේරම බොරු, විද්‍යාව තමා ඇත්ත කියලා. දන්නෙ නැද්ද වැඩි අවබෝධයක් නැති කාලෙනෙ ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,625
    16,492
    113
    මමත් අවුරුදු 15-20 කාලෙ හිතාගෙන හිටියා බන් ඕවා සේරම බොරු, විද්‍යාව තමා ඇත්ත කියලා. දන්නෙ නැද්ද වැඩි අවබෝධයක් නැති කාලෙනෙ ;)
    :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕක හතර පස් තැනකින් ඩ්‍රිල් කරලා වල්නාශක ටිකක් ඇතුලට දාපන්කො. වැඩේ ඉවරයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,979
    50,307
    113
    සේදවත්ත
    ග්‍රිල් කරා අරටුවට වෙනකම් \ ශේප් එකට රසදිය බැස්සුවා
    නැත්තම් පත යකඩයක් ගහේ උඩම බැදපන් නැගලා හෙනයක් ගැහුවම හරි
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,156
    1,622
    113
    oya prashnayak matat thiyenawa. allapu watte eka kiwwata barawela thiyena athu kapanne na.