ගහක මුලක්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුවනේ අපේ ගෙදර ගිනිකූරු ගහක් තිබිලා කපා දැම්මා. හැබැයි මුල ගැලෙව්වේ නැහැ. දැන් ගහ ආපහු පැළවෙන්න පටන් අරගෙන. මුල ගලවන්නේ නැතිව, මුල විනාශ කරල දාන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? මුල ගලවන්න ලේසි නැහැ. ගැඹුරට ගිහිල්ල ගියෙන්නෙ. මුල උඩින් ගින්දර ගැහැව්වොත් හරියයිද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    Permenently oka marila yanna podi hormone ekak widinna athi.. Palathawaanak thiyena pot ekaka dial ekakugen ahapan machan aniwa un gaawa solution thiyenawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    මුල උඩින් පොතු අයින් කරලා කලු තෙල් (වාහන වලින් පිච්චිලා අයින් කරන) හොදට ගාලා දාපන් ආයෙ හිතන්න දෙයක් නැහැ

    ගින්දර දැම්මත් හරියාවි ඒත් ඒක මහ කරදර වැඩක්නේ අමු මුලක් පුච්චන්න දවසක් විතර ගිනිතියන්න වෙනවානේ