hela shreshta prauda baudhda!pereda Carrot 1kg 4000 ta giya lapaya elolu import karanna yanawa kiwwa witharai dan Rs 450 1KG lorry walin awith wikunanne
kohomada lankawe kariyo.
hela shreshta prauda baudhda!pereda Carrot 1kg 4000 ta giya lapaya elolu import karanna yanawa kiwwa witharai dan Rs 450 1KG lorry walin awith wikunanne
kohomada lankawe kariyo.
Large 08 pcs -970.00 ( keels)ඒ විතරක් නෙවෙයි මේ ගංවතුරේ කරන්ට් ගිය පැය 40ට ඉටිපන්දම් පට්ට ගානට විකුනපු උන් හිටිය මේ පැති වල .![]()
අපෙ ටවුමෙ නුවර කටුගස්තොට කිට්ටුව කඩේකට පෝන් එක දුන්න චාජ් කරල දියන් කියල මූ රු 100ක් ඉල්ලුවනෙ.godak Sinhalu ehema thamai bn.
මන් දැක්කා අහල පහල තේ කඩයක් නැති නිසා ගෙදරකින් තේ ටිකක් ඉල්ලුව්ම රු 500ක් ඉල්ලල.( මහියන්ගනේ උන්)
------ Post added on Dec 2, 2025 at 10:23 PM
ඒ විතරක් නෙවෙයි මේ ගංවතුරේ කරන්ට් ගිය පැය 40ට ඉටිපන්දම් පට්ට ගානට විකුනපු උන් හිටිය මේ පැති වල .![]()
ක්‍රයිසිස් කාලේ පෙට්‍රෝල් එකතු කරපු එකෙන්. ෆේස්මාස්ක් රුපියල් 10 එක රුපියල් 500ට විකුනන්ඩ ගත්තු එකෙන්. ගෑස් හංගලා විකුනන්ඩ ගත්තු එකෙන් මේ රටේ සක්කිලි ගැන මම හොඳට හිතාගත්තා. එක පකෙක්ට උදවු කරන්නෙ නෑ. ආදාරයක් උනත් පොඩි නොදරුවන්ට දෙන්න ඕන කියල හිතුවෙ ඒක තමයි මම.
![]()
කුපාඩි සිංහලු
කලදුටු කල වල ඉසිනො මෝටර් දාලම..
අපි ශ්‍රෙශ්ට හෙළයොය, ස්ව්යන්පොශිත වුනෙ 2500 ක බෞද්දගමෙන් ලු, අවිහින්සාවාදය ලු, හැබැයි තුන් වෙනි ලොකෙ රටක දකින්න පුලුවන් ඔක්කොම ජඩ වැඩ තියෙනවාතුන්වන ලෝකයේ රටවල සාමාන්‍ය දෙයක් ඉතින් ඕක, සමාජයක් දුප්පත් වෙන්න වෙන්න මිනිස්සු පිරිහෙනවා, කුහක කම, ඊර්ෂ්‍යාව, කකුලෙන් ඇදීම වගේ ගොඩක් සෘණාත්මක ගුණාංග ඉස්මතු වීම ස්වභාවික ක්‍රියාවලියක්.
ඔය මොනදේ කරත් ඔලුව උස්සන්න බැරිව ඉන්නෙ ඔහොම කැරි වැඩ කරන උන් තමයි බංක්රයිසිස් කාලේ පෙට්‍රෝල් එකතු කරපු එකෙන්. ෆේස්මාස්ක් රුපියල් 10 එක රුපියල් 500ට විකුනන්ඩ ගත්තු එකෙන්. ගෑස් හංගලා විකුනන්ඩ ගත්තු එකෙන් මේ රටේ සක්කිලි ගැන මම හොඳට හිතාගත්තා. එක පකෙක්ට උදවු කරන්නෙ නෑ. ආදාරයක් උනත් පොඩි නොදරුවන්ට දෙන්න ඕන කියල හිතුවෙ ඒක තමයි මම.
pake!ඔනෙ තරම් කිව්වුවෙ ගනන් කරලාද?ගම්වල හිගාකෑවත් හොරකම් කරන්නෙ නැති මිනිස්සු ඕනෙතරම් ඉන්නව.
නීතියේ තියෙන ලිහිල් කම.... lwyers amd judges deal system එක. police deal....සිංහලුන් ගේ කැරී කම නෙවෙයි
System එකේ අවුල.
තුන්වන ලෝකයේ රටවල සාමාන්‍ය දෙයක් ඉතින් ඕක, සමාජයක් දුප්පත් වෙන්න වෙන්න මිනිස්සු පිරිහෙනවා, කුහක කම, ඊර්ෂ්‍යාව, කකුලෙන් ඇදීම වගේ ගොඩක් සෘණාත්මක ගුණාංග ඉස්මතු වීම ස්වභාවික ක්‍රියාවලියක්.
මෙහෙ කීල්ස් එකට මම ගියා ඔය වෙලාවේ බැටරි වගයක් ගන්න . නිකන් බැලුව ඉටිපන්දම් තියනවද කියල . පට්ට සෙනග කීල්ස් එක ම සුද්ද කරනවා සිංහලු . . ඉටිපන්දම් හොයාගන්න බැරි වුනා . .ඊට ටිකක් එහා party බඩු තියන තැන කට්ටිය අර birthday cake වල උඩ ගහන numbers ඉටි පන්දම් ගොඩවල් අතේ තියන් ඉන්නව දැක්ක . .Large 08 pcs -970.00 ( keels)
මෙහෙ කීල්ස් එකට මම ගියා ඔය වෙලාවේ බැටරි වගයක් ගන්න . නිකන් බැලුව ඉටිපන්දම් තියනවද කියල . පට්ට සෙනග කීල්ස් එක ම සුද්ද කරනවා සිංහලු . . ඉටිපන්දම් හොයාගන්න බැරි වුනා . .ඊට ටිකක් එහා party බඩු තියන තැන කට්ටිය අර birthday cake වල උඩ ගහන numbers ඉටි පන්දම් ගොඩවල් අතේ තියන් ඉන්නව දැක්ක . .![]()
ඉටිපන්දම් නැතුව මුන් අරව 5,10 අරගෙන . . ඒවත් ඉවරයි .
Monadaa barrol wala tibila tiyenneOya ape patte emek..muge tatta petrol haduwa plastic walun
ලස්සනට බොම්බයක් පා කරලා යවපන් හොඳට පැක් කරලා, එකත් හොරෙන් අරන් යන්නෙ නැතැයි

සාමාන්‍ය වුන්ට පුළුවන් පැත්තේ චණ්ඩියා හරි අයිස් කුඩු ගහන උනත් එකයි පිලාත් එකයි වුණාට කළොත් ඊළග පාර පිහි අනුමක් නේ බීඑන්නීතියේ තියෙන ලිහිල් කම.... lwyers amd judges deal system එක. police deal....
පොඩි කාලේ ඉඳන් එකට හිටපු අයියලා ඉන්නවා ලොකු බිස්නස් කරන..... උන් හෙන අහිංසක වගේ ඉන්නේ.... වලියක් set වුනොත් ආයේ අමු මැරයෝ.... සමිති සමාගම් වලට එහෙම එනවා, පඩ ටෝක් දෙන නාකින්ට එහෙම අමතනවා රෙද්දේ රෙවෙන්න.
නයා වුනත් කමක් නැහැ, පෙනේ පුප්පන්න පුරුදු නැත්නම් ඔය වගේ නොන්ජල් සීන් වෙනවා.
මූ මේක Social media දාපු එකම පට්ට අව්ලක්. එක එකා බාන්න තිබ්බ චාන්ස් එක නැති කරගත්ත.
හරියටම ඔය බැරල් එකක් ගත්ත එකෙක් ගෝනියක් ඔලුවට දාලා පැහැරගෙන ගිහින්, හොඳට පොලු පාරවල් ටිකක් දීලා.....ගල් බාගයක් පොවලා, ගෙදරකට ගිහින් දාලා. ගෙදර එවුන්ට කියලා 119 ගහලා, හොරකම් කරන්න ආවා කියලා උසාවි දාලා....
තව හොඳ 6,4 චන්ඩියෙක් ගෑණු ඇඳුම් එක්ක මාට්ටු කරලා.... (ඊට කලින් ගෑණු ඇඳුම් බෑග් එකක් උගේ ගෙදර ඇතුලට දාන්න ඕනේ)
තව එකෙක් වැඩ කරන තැන පොන්නයෙක් යවලා, චාටර් කරලා
ඔහොම 3,4 වෙද්දී බැරල් ඇවිදගෙන එන්නේ....![]()
Only in sri lanka do people manage to exploit a disaster and still make a profit. Truly selfishpereda Carrot 1kg 4000 ta giya lapaya elolu import karanna yanawa kiwwa witharai dan Rs 450 1KG lorry walin awith wikunanne
kohomada lankawe kariyo.