උඹලා මොකද හිතන්නේ? මේ සැරේ පුටීන් කාරයා යුක්රේනය ට ගහයිද? මම නම් හිතන්නේ මේ සැරේ නම් ගේම දෙයි වගේ..
Russia වලට support කරන්න විශේෂ හේතුවක් තියෙනවා ද?ගහයි කියලා නම් හිතෙනවා. ඒත් අනිත් පැත්තෙන් America, Europe ready වෙලා ඉන්නේ
සම්බාධකත් සෙට් වෙයි.
btw i'll support Russia
බොක්කඅපිට කෙල වෙන්නෙ නැත්නන් ඕන පුකක්

Modern wars are never fought on the battlefield putha. Guys are just flexing their muscles. Trying to feed their own egos. A war at this point is catastrophic for the whole world including them. They know it. They aren't that stupid.උඹලා මොකද හිතන්නේ? මේ සැරේ පුටීන් කාරයා යුක්රේනය ට ගහයිද? මම නම් හිතන්නේ මේ සැරේ නම් ගේම දෙයි වගේ..