ගහනවාද? නැද්ද?

මෙවර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරාවිද?

  • ඔව්.

  • නැත

  • හරියටම කියන්න බෑ


Results are only viewable after voting.

redux

Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Russia ta unwa invade karanna one na. US eke un CIA hara ukraine inna Nazi unta fund karala unwa awussanawa. Russia wali yanne un ekka. Americawa dan Russiatai Cheenetai baye puka muttu wela inne, eka nisa mona hari karala oya ratawal dekata kelinna tamai oya hadanne.

    Issue is NATO also strengthning it's defenses. If russia didn't attack it will be considered as a lost war for russia since they started this huge military preparation.on the other hand china is eyeing for taiwan.Also iran is supporting rebels in oman against saudis.Maybe the end of the big peace for white people is coming to an end.
    What do you mean eyeing Taiwan. Taiwan has always been a part of China you dumbass.
    ------ Post added on Jan 31, 2022 at 12:46 AM
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    අද නැතත් යුක්‍රෙන් , ලැට්වියා , ලිතුවේනියා , එස්ටෝනියා , ජෝර්ජියා මේ බෙලරුස් මේ සෙට් එකම රුසියාව ගන්නවා .

    මේ පාර ගහන් නෑ වට කරලා කෙලින්ම රශියන් ෆෙඩරේශන් එකට අරන් චෙච්නියා වගේ ස්වයං පාලනයක් දෙයි . රුසියාව අස්සේ ගොඩක් ඒම රටවල් තියනවා .

    ඇමරිකාවට ඕනේ මුදු මාර්ගයේ ආර්ථිකමය වටිනාකම සහ සප්ලයි චේන් එක තියාගන්න අනාගත රුසියානු ආක්‍රමනයකට
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    අද නැතත් යුක්‍රෙන් , ලැට්වියා , ලිතුවේනියා , එස්ටෝනියා , ජෝර්ජියා මේ බෙලරුස් මේ සෙට් එකම රුසියාව ගන්නවා .

    මේ පාර ගහන් නෑ වට කරලා කෙලින්ම රශියන් ෆෙඩරේශන් එකට අරන් චෙච්නියා වගේ ස්වයං පාලනයක් දෙයි . රුසියාව අස්සේ ගොඩක් ඒම රටවල් තියනවා .

    ඇමරිකාවට ඕනේ මුදු මාර්ගයේ ආර්ථිකමය වටිනාකම සහ සප්ලයි චේන් එක තියාගන්න අනාගත රුසියානු ආක්‍රමනයකට
    Okunta karanna puluwan labbak na. Afghanistane allaganna bari un russia ta mona karanna da
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ගහයි කියලා නම් හිතෙනවා. ඒත් අනිත් පැත්තෙන් America, Europe ready වෙලා ඉන්නේ
    සම්බාධකත් සෙට් වෙයි.
    btw i'll support Russia
    Europe රෙඩි වෙලා ඉන්නේ කටින් බතල හිටවන්න තමයි. වැඩිම උනොත් බොඩි ආමර්, හෙල්මට් වගේ දේවල් ටිකක් දේවි. යුරෝපේට බල ශක්තිය සප්ලයි කරන්නේ රුසියාව නිසා.
    මං හිතන්නෑ රුසියාව ෆුල් ඕන් වෝ එකකට යාවි කියලා. යුක්‍රේන් වල ඉන්න pro russian උන් එක්ක යටින් ගේම දේවි. මේ වෙනකොටත් Russian vympel or Alpha and CIA special activity centre එකේ උන් යූක්‍රේනෙ ඇත්තේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    ඔය බොරුවට ට බන් පෙන්නන්නේ .
    ගහන්නේ නෑ
    යුක්‍රේන් වල ආර්ථිකය කඩා වට්ටන්න ගහන ගේමක් ඔය.
    ආර්ථිකය කඩා වැටුනම නිකන් ම රුසියාවට හේත්තු වෙන සින් එකක් තියෙන්නේ 🤣

    යුද්දයක් ගියොත් දෙගොල්ලටම සම හානී වෙනවා කියලා දන්නවනේ..
    ඇමරිකන් එවුන් ඔහොම කට දැම්මට එන්නේ නෑ බලන් ඉන්නේ මොකෝ වෙන්නේ කියලා 🤣
     
    • Like
    Reactions: kinkon and Rankira

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Ukraine inna widiyata inna epai podi eka wage😂.ලොක්කොන්ගේ බල අරගල වලට මැදි උනාම ඔහොම තමා😂.අන්න 5$ billion ණයක් ඉල්ලලා ආර්ථිකය කඩන් වැටෙන්න ලගයි කියලා😂.දැන් ඉතින් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.

    news wwe GIF
    අම්බෝ මේක පට්ට🤣
    ------ Post added on Jan 31, 2022 at 1:34 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    Okunta karanna puluwan labbak na. Afghanistane allaganna bari un russia ta mona karanna da
    ඇෆ්ගන් කාටවත් අල්ලන්න බෑ පට්ට ලොකු හමුදාවක් නැතුව අර එම්පයර් ටයිප් හමුදා ඉන්න ඕනේ . උන්ගෙ ගූ ගෝලය හැදිල තියෙන්නේ ෆයිට් කරන්න , ගරිල්ලා ක්‍රම වලට ලෙසි වෙන්න . මොඩන් වෝ ෆෙයා එකට ගැලපෙන් නෑ
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Putin Ukrain walata gahuwoth Cheena Japan walata gahanawa kiyala kathawak thiyenawa .... ethanin ehata mona weida danne naha bn
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Putin Ukrain walata gahuwoth Cheena Japan walata gahanawa kiyala kathawak thiyenawa .... ethanin ehata mona weida danne naha bn
    Ehema ekak na ban. Cheene kawadada ehema ratawal walata gahuwe. Un echchara moda na. American karayonge pacha. Okun tamai loke watetama bomba gahanne drone walin hamadama
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    taiwan walata aniwa shot eka denawa

    japane ewun america innakan china walata baya nathuwa hitiye. Eth american power eka adu wunoth Japan walata threat ekak thiyenawa.
    japan ekka kohomath ඇරියස් බන්.ජපන් එවුන් ලමයිවයි ගෑනුන්වයි rape කලානේ world war එකේදි.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    japan ekka kohomath ඇරියස් බන්.ජපන් එවුන් ලමයිවයි ගෑනුන්වයි rape කලානේ world war එකේදි.
    mama last year wage China giyaa. ehe minissu kiyanne un Japan walata hena aasai kiyala issara case thibbath. But Taiwan scene eka gena nam kathaa karanna vath kemathi na.