ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක් II

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක් II

    ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක් II




    මේකත් ඔන්ලයින් ගේම් එකක්.
    www.slither.io වලට ගියා කැමති nickname එකක් දුන්න play කරා.

    Home page එකේ right side එකේ තියනවා fb/twitter share option එකක්. share කරාම skin change option එක අන්ලෙක් වෙනවා.

    agar.io ගහපු උන් දන්නවා මේවයේ තියන අතල් එක.
    :yes:

    www.slither.io


     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    කම්මැලි වේලාවට හොදයි තෑන්ක්කිවූ ඇ............