ගහන්නෙ මොකද්ද???
උඹල මේ දවස් වල ගහන ගේම් එක මොකද්ද... මං මේ දවස් වල ගහන්නෙ ghost recon future soldier... මෙන්න screen shots ටිකක්..
ග්රැෆික්ස් ලෙවල් එක නම් ටිකක් අඩු කරල තමයි ප්ලේ කලේ මම.. මගෙ ලැපේ ටිකක් විතර අදිනව ගේම් එක.. ඒ නිසා අඩු කරන්න උනා.. එහෙනම් උඹලත් කොමෙන්ටුවක් , බම්පුවක් එහෙම දාල පලයල්ලා.. screen shots එක්කම දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි...