ගහන්නෙ මොකද්ද???

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ගහන්නෙ මොකද්ද???

    උඹල මේ දවස් වල ගහන ගේම් එක මොකද්ද... මං මේ දවස් වල ගහන්නෙ ghost recon future soldier... මෙන්න screen shots ටිකක්..


    293706_448721701825717_1156336028_n.jpg



    555988_448721985159022_528412687_n.jpg



    534718_448721998492354_1747798117_n.jpg



    557166_448722078492346_719306905_n.jpg



    599455_448722135159007_1760208905_n.jpg



    576017_448722251825662_2064509476_n.jpg



    603498_448722285158992_1613804193_n.jpg



    532439_448722318492322_678938349_n.jpg


    ග්‍රැෆික්ස් ලෙවල් එක නම් ටිකක් අඩු කරල තමයි ප්ලේ කලේ මම.. මගෙ ලැපේ ටිකක් විතර අදිනව ගේම් එක.. ඒ නිසා අඩු කරන්න උනා.. එහෙනම් උඹලත් කොමෙන්ටුවක් , බම්පුවක් එහෙම දාල පලයල්ලා.. screen shots එක්කම දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි...


    :cool::cool::cool::cool::cool:
     

    ~ $uCkEr ~

    Banned
    Jun 18, 2012
    43
    4
    0
    Angry Birds තමයි. ඔය වගේ Game CDs PC එක ලගට ගේන කොටම Error msg එක එනව දාන්න එපා Graphics මදි කියල.. :dull::dull: