ගහන්න ඕනලු කෑලි සෙට් වෙන්නෙ

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,385
    2,589
    113
    colombo
    මන් මීට මාසගානකට කලින් නෑනව ටෝක් කර කර හිටිය ෆn එකක් ගන්න. ඒත් මේකි මාව ගනන් ගන්නෙම නැති සීන් එකක් තිබුනෙ. මන් අද මැසේජ් එකක් දැම්මොත් රිප්ලයි එන්නෙ හෙට. සමහර වෙලාවට එහෙමවත් නෑ සීන් කරන්නෙවත් නෑ. ඔහොම ටෝක් කරන්න ගිහින් මට ඇතිවෙලා අතෑරල දැම්මා. පෙරේදා රූම් ගිහින් කෙල්ලගෙ අත අල්ලගෙන ෆොටෝ එකක් දැම්මා වට්සැප් ස්ටේටස්. ඕක දැකලා නෑනා ඇහුවා දැන් කෙල්ලෙක් ඉන්නවද අරව මේවා විස්තර. මාත් ඉතින් කැරියා වගේ කීවා ටින්ඩර් එකෙන් හම්බුන කෙනෙක් සීරියස් නෙවෙයි ෆන් විතරයි කියලා. ඔය කතවෙන් පස්සෙ මේකිට මන් ගැන මාර වටිනාකමක් රෙස්පෙක්ට් එකක් තියෙන්නෙ.මාත් එක්ක සෑහෙන වෙලා චැට් කරා ගෙදර බල්ලගෙ පූසගෙ ඉදන් විස්තර කියනවා . කලින් තිබුන ලොකුකම් මුකුත් නෑ. මන් තේරුම් ගත්ත දෙයක් තමයි අපි සීන් එකේ නැත්තන් මුන් අපිව පොන්නයෝ ගානට දාන එක කරන්නෙ. බඩුකාරයා වගේ හිටියම තමයි කරේ තියාගන්නෙ
    If you love a girl she will fuck you
    If you fuck a girl she will love you.
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    580661.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අපට පත්තිනි ටෝක් දුන්න අය,වටේ ගිහින්, පස්සේ අහිංසකයින් අල්ලගෙන බැන්දා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Paiya poddak galawala almariye dala tiyaganna puluwanam sinhalu meeta wada diyunu wenawa
    මමත් මේ විදිහට හිතුවා නම් අද දියුණුවක් නෑ. සුදු හමට ලොල් උන නිසා තමයි motivate වෙලා gema ගහන්නේ.
    වැලක් බලනකොට උනත් Real life මෙහෙම දෙයක් අනිවා කවදාහරි කරනවා කියලා හිතපු නිසා හීන හබෑ උනා
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,251
    4,042
    113
    මමත් මේ විදිහට හිතුවා නම් අද දියුණුවක් නෑ. සුදු හමට ලොල් උන නිසා තමයි motivate වෙලා gema ගහන්නේ.
    වැලක් බලනකොට උනත් Real life මෙහෙම දෙයක් අනිවා කවදාහරි කරනවා කියලා හිතපු නිසා හීන හබෑ උනා
    uba suddiyekda bande
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,344
    113
    Tag දාන්න බැරි එක නන් මහා පාඩුවක්. මේ වගේ නුල් මුලින්ම මග අරින්න පුළුවන් tag ටික තිබ්බ නන්