ගහපිය ඕකගේ ඔලුවට පොල්ලකින්.......

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
ගහපිය ඕකගේ ඔලුවට පොල්ලකින්.......

නිකන් කම්මැලි කමටත් එක්ක විහිළු කතාවක් කියන්න හිතුවා. හිනා යයිද මන්දා. ඕන එකක් කියල ඔන්න ඔහේ කියන්නම් කෝ . මෙකයි සිද්දිය. ඔන්න අලුත බැඳපු ජෝඩුවක්‌ දැන් සතියක් විතර වෙනවා බැඳලා. දෙන්නා ඉතින් පහුගිය ටිකේ යමරෙට වැඩ ඇල්ලුවලු. බැන්ද අලුතනේ ඉතින්. කොහොම කොහොම හරි කොල්ලගේ නිවාඩු ටිකත් ඉවර වෙලා සදුදා දවසේ කොල්ල වැඩට ගියාලු. ටිකක් දවල් වෙනකොට දැන් ඉන්නම බැලු. ගැනිවමයි මතක වෙන්නේ. මුට ඒ මදිවට පතරංග හස්තිරාජයත් කෙලින් වෙලාලු. ඉන්න බැරි තැන ගත්තලු ගැනිට කෝල් එකක්. ටිකක් වෙලා රිං වෙන කොට ගෙදර වැඩට ඉන්න මිනිහ ෆෝන් එක අරන් හෙලෝ කිව්වලු.

අයිසේ කෝ නෝනා.
මහත්තයා නෝනා උඩ තට්ටුවේ තව මහත්තයෙක් එක්ක. :confused:

මොනවා මන් නැති අතරේ තව මිනිහෙක් ඇවිත්? ගහපිය ඕකගේ ඔලුවට පොල්ලකින්. මන් තව විනාඩි 5 කින් ගන්නවා. උබ ගහල තියෙන්නේ ඕනේ තේරුනාද?

ඔව මහත්තයා.

ඔන්න දැන් පොරට මල පැනලලු. මන් මේ බැන්ද විතරයි මේකිට හොර මිනිහෙකුත් ඉන්නවද?
මු තිබ්බ කලබලයට ආපහු රීඩයල් කලාලු ෆොන් එක.

තමුසේ ගැහුවද අරුගේ ඔලුවට පොල්ලෙන්?
ඔව මහත්තයා
දාපිය ඕකව 3 වෙනි තට්ටුවේ ඉඳං සුවිමින්ග් පූල් එකට.

මහත්තයා අපේ ගෙදර සුවිමින්ග් පූල් එකක් නැනේ.

අම්මටසිරි සොරි වෙන්න ඕනේ රෝන් නම්බර් එකක්.

ෆොනේ එක කට් විය බීප් බීප් .............
 
  • Like
Reactions: AselaAsanka

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ඕකේම තව කතාවක් තියෙනවා ඔය පොල්ලෙන් ගහන් නැතුව වෙඩි තියන්න කියපු එකක් :)
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U