ගහේ වදුරෙක්

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    අඹ ගගේ උදේ ඉඳං වදුරෙක් ඉන්නව..
    ඒක නිදි නැට්ට එල්ලෙනව. කලුයි බඩ අළුපාටයි. සද්දයක් දැම්මට ඇහැක් ඇරල බලන්නෙ නෑ

    සාමාන්‍ය වදුරෙක් වෙන්ඩ බෑ..
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    අඹ ගගේ උදේ ඉඳං වදුරෙක් ඉන්නව..
    ඒක නිදි නැට්ට එල්ලෙනව. කලුයි බඩ අළුපාටයි. සද්දයක් දැම්මට ඇහැක් ඇරල බලන්නෙ නෑ

    සාමාන්‍ය වදුරෙක් වෙන්ඩ බෑ..

    ubada sarin sare awith ebenne
    gihin wadak balaganin manussayo nidaganna dila
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    වදුරගේ කොහෙද බන් බඩ අළු පාට

    කළු පාටය්....

    පුසගේ දෙක....

    ලේන දාපන්

    මේකා එසේ මෙසේ වදුරෙක් නෙමෙයි කිවුවේ ඒකයි:yes:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ubada sarin sare awith ebenne
    gihin wadak balaganin manussayo nidaganna dila

    ඉඳපල්ලකො අද මම ඕක බහිනකම්ම සැරින් සැරේ බලල වාර්තා කරන්නං..
    කොහොමහරි උදේ ඉඳල ඉන්නෙ..
    මූ ඉන්නෙ ගිමං හරින විදියට රිලැක්ස් එකේ දිගා වෙලා
     
    • Like
    Reactions: @119

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඹ ගගේ උදේ ඉඳං වදුරෙක් ඉන්නව..
    ඒක නිදි නැට්ට එල්ලෙනව. කලුයි බඩ අළුපාටයි. සද්දයක් දැම්මට ඇහැක් ඇරල බලන්නෙ නෑ

    සාමාන්‍ය වදුරෙක් වෙන්ඩ බෑ..

    වතුර බාල්දියක් හලපන් උගේ උළුවට!:P
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඉඳපල්ලකො අද මම ඕක බහිනකම්ම සැරින් සැරේ බලල වාර්තා කරන්නං..
    කොහොමහරි උදේ ඉඳල ඉන්නෙ..
    මූ ඉන්නෙ ගිමං හරින විදියට රිලැක්ස් එකේ දිගා වෙලා

    awata kamak na photo gahala danne na :angry::angry:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඌ නිවාඩු දවසේ ජොයින්ට් එකක් ගහල සැපේ ඉන්නවා ඇති .ආතල් කඩන්න එපා.පාඩුවේ ඉන්න දීපං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉඳපල්ලකො අද මම ඕක බහිනකම්ම සැරින් සැරේ බලල වාර්තා කරන්නං..
    කොහොමහරි උදේ ඉඳල ඉන්නෙ..
    මූ ඉන්නෙ ගිමං හරින විදියට රිලැක්ස් එකේ දිගා වෙලා

    මොනාද මිනිහො නිර්මාණාත්මකව හිතල ත්‍රෙඩ් එකක් දාපං වෙන උන්ගෙ ත්‍රෙඩ් කොපි කරන්නැතුව. අනික පලයං ගිහිං කැලැන්ඩරේ පොඩ්ඩක් බලපං හෙට සඳුද :angry:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඌ නිවාඩු දවසේ ජොයින්ට් එකක් ගහල සැපේ ඉන්නවා ඇති .ආතල් කඩන්න එපා.පාඩුවේ ඉන්න දීපං

    උන් සැපෙන් ඉන්නවා මම බෙහෙත් බිබී ගෙදරට වෙලා ඉන්නවා:baffled: