Questions ග්‍රවුන්ඩ් වලට ගිහිම් cricket මැච් බලපු එවුන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,158
    4,153
    113
    ග්‍රවුන්ඩ් වලට ගිහිම් cricket මැච් බලපු එවුන් කියපන් උබලට ඒ පෙන විදිහ ඇත්ද?
    tv එකේ පෙන දේවල් වලට කිට්ටු වෙන්නවත් බැහැනේ බන්
    මොකටද බන් ග්‍රවුන්ඩ් යන්නේ ?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    හැම මැච් එකම බලන්නේ නෑනේ බන්.වෙනසකට එක්ක මැච් එකක් බලනවා ට්‍රිප් එකක් යන්න වෙලාවක් නැත්තං.එච්චරයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    උඹ බැලුවෙ තනියමද? ක්‍රවුඩ් එකත් එක්ක මුකුත් දැනුනෙ නැද්ද.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    1685626019701.jpeg
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    2011 world cup balanna giya premadasa1. vvip giye.. mage right side ausi sport minister, left side rupawahiniye lokka.. buffet1 maha hotalen galkisse, re wela awa sport minister mahinda danda aluthgama ge, lamayi ekka awe, duwek hitiya podi ekita me kema kanna be kiyala so kenek yawala pizza gennuwa.... plc1 full ac.. sepa kane. oka tama mama balapu ekama match1.. mama etanata giye t shirt1k gahagena, wesa baduwak gayeshage miniha hitiye plc1 manage kranna, a yaka qwa t-shirt not allowed ko.. eka balan idapu dig kenek mata shirt1k set kala ewelema... tharu gahapu adi 6 7 police lokko mata sir kiyla kata kale.. lol... eda tamayi terune power1 kiyanne kochara deyakda kiyala... anyway mama eda giye mage hoda yaluwek ekka.miniha Mr lage supporter kenek lagama. a kale itin
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    කවුද බං ග්‍රවුන්ඩ් එකට ගිහින් මැච් බලන්නේ... (අයි මීන් ග්‍රවුන්ඩ් යන්නේ මැච් බලන්නම නෙවෙයි)
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ග්‍රවුන්ඩ් වලට ගිහිම් cricket මැච් බලපු එවුන් කියපන් උබලට ඒ පෙන විදිහ ඇත්ද?
    tv එකේ පෙන දේවල් වලට කිට්ටු වෙන්නවත් බැහැනේ බන්
    මොකටද බන් ග්‍රවුන්ඩ් යන්නේ ?

    matath ehemai ban. Nikan game kollo set eka gahana match ekak balan innnawa wage danenne. Kisima gathiyak naha. Gathiya enne TV eken or pulul thira baladdi.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ග්‍රවුන්ඩ් එකට ගිහින් කවුද බන් මැච් එකම බලන්නෙ. ඒ එන්වයරන්මන්ට් එකම වෙනම ෆීලින් එකක්. එකපාරක් 2011 වර්ල්ඩ් කප් එකේද කොහෙද මාලිංග බංගලියන්ට හැට්‍රික් එකක් දැම්මද කොහෙද නේ. ඒක දන්නෙ ජයන්ට් ස්ක්‍රීන් එකේ දැම්මට පස්සෙ. 😁
     
    • Haha
    Reactions: dilan_randika

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හැබැයි මමත් ඔෆීශියල් වැඩකට ගිය වෙලාවක සිදත් වෙත්තමුණි චෙයාමන් කාලෙ පල්ලෙකැලේ ප්‍රසිඩන්ට් බොක්ස් ඉඳල බැලුව. අර KJP පක්කොන්ට ෆාස්ටස්ට් ෆිෆ්ටි ගහපු දවසෙ. පකී ඉනින්ග් එක වෙලාවෙ පැයක් වගේ බැලුවෙ, අපේ බොසෙක්ට කලින් එන්න ඕන කියල ගෙදර ආව. එතන විව් එක තමයි හොඳම. මොකද මුලු ෆීල්ඩ් එකේම ඇක්ශන්ස් බැටා බෝලර් කීපර් ෆීල්ඩින් ඔක්කොම පෙනෙන තැනක්.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    pennenam nae ban cheer karala kattiya set wela baladdi patta feeling ekak thiyenne -

    asia Cup eka thibbe dubai last year eke ban vs sl ekata giya match eka patan ganna kalin un dinala hitiye :rofl: karima ke gehillak

    api dinganea eddi patta athal ekak gaththte :lol: e tharam sathutaknam aye loweth nae ban :rofl: