ග්‍රහ සංයෝග astrology help

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    astronomy බටහිර විද්‍යාවේ කොටසක් නේ. විද්‍යාව කෑලිවලට කඩලා හදාරන්නේ බටහිර. පෙරදිග ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ එහෙම එකිනෙකින් ස්වායත්ත කොටස් නෑ. එකම සන්තතික විෂයය. ඇත්තට වෙලා තියෙන්නේ පෙරදිග ජෝතිෂ්‍ය න්‍යයන්ගේ ග්‍රහ චලිතය බටහිර astronomy වලින් විග්‍රහ කරන්න පුළුවන් වුනත් ඒ හා බැඳුනු ලෝකයට සත්වයන්ට සිද්ධවෙන බලපෑම් ගැන කියවෙන විෂයයන් විග්‍රහ කරන්න බටහිර විද්‍යාවේ කෑල්ලක් නෑ. නොතේරෙන දේවල් බයිලා වෙන්නේ ඒ දේවල් තේරුම් නොගත්ත උන්ට මිසක් තේරුම් ගත්ත උන්ට නෙමෙයි
    දැං එතකොට ඕවට ගනන් හදන්නෙ පෙරදිග ගනිත ක්‍රමේකින්ද බටහිර ගනිත ක්‍රමේකින්ද
    අනික දැන් ඔය කියන පෙරදිග දැනුමෙන් කොහොමද ඕවයෙන් සත්වයන්ට වෙන බලපෑම පැහැදිලි කරන්නෙ(මම කියන්නෙ ඒව අතීතෙ ඉසිවරු කියලා තියනවා කියලා කියන එක නෙමයි, ලොජිකලි පැහැදිලි කරන්න පුලුවන්ද ). අපිට ඒව හරියට වැලිඩේට් කරන්න පුලුවන්ද රිසල්ට් හරියටම රී ප්‍රොඩියුස් කරන්න පුලුවන්ද

    ඔතන ඔය probability එක ගන්න විධිය විස්තර කරගන්න දැනට බටහිර විද්‍යාවට මොඩලයක් නෑ. Machine learning වලත් ඔහොම තැනක හිර වෙලා තියෙන්නේ. උත්තර එනවා පෙර දැනුම නිසා ඒත් වෙන්නේ කොහොමද කියල කවුරුවත් දන්නේ නෑ.
    මොන probability එකටද model එකක් නැත්තෙ. මම දන්න තරමට Machine learning වල එහෙම එක්ස්ප්ලේන් කරන්න බැරි දෙයක් නැහැ. machine learning/deep learing/nural network ගොඩක් දේවල් වලට සෑහෙන කාලෙකට කලින් mathemetical proof පවා තිබුනා නේද.
    (ML මගේ ෆීල්ඩ් එක නිසා නොදන්න දේවල් තියනවද දන්නෙත් නැහැ, හැබැයි ML වලට අදාල සමහර maths part ඉගෙනගෙන තියනවා)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැං එතකොට ඕවට ගනන් හදන්නෙ පෙරදිග ගනිත ක්‍රමේකින්ද බටහිර ගනිත ක්‍රමේකින්ද
    අනික දැන් ඔය කියන පෙරදිග දැනුමෙන් කොහොමද ඕවයෙන් සත්වයන්ට වෙන බලපෑම පැහැදිලි කරන්නෙ(මම කියන්නෙ ඒව අතීතෙ ඉසිවරු කියලා තියනවා කියලා කියන එක නෙමයි, ලොජිකලි පැහැදිලි කරන්න පුලුවන්ද ). අපිට ඒව හරියට වැලිඩේට් කරන්න පුලුවන්ද රිසල්ට් හරියටම රී ප්‍රොඩියුස් කරන්න පුලුවන්ද
    ගණන් හදන ක්‍රමය බටහිරද පෙරදිගද කියන එක වැදගත් නෑ. හදන ගණන් හරියට හදනවද කියන එක තමයි වැදගත්. බටහිර ගණන් හදන්නේ පෙරදිග අංකනය මත පදනම් වෙලා කියන එක නම් කියන්න ඕන. ජෝතිෂ්‍යයෙන් කරන්නෙම සත්වයන්ට වෙන බලපෑම පැහැදිළි කරන එක තමයි. ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න ජෝතිෂ්‍යය ඉගෙනගෙන දැනගන්න. අවශ්‍ය නම් උගන්වන්න පුළුවන්. ඒකට ගාණක් අය කරන්න වෙනවා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,371
    113
    සෙනසුරු මහ දශාව අවූරුදු 50 වෙනකං යන දැනට වයස 33 ක ස්ත්‍රියක් බදින්න යනවා බ්‍රහස්පති මහා දශාව අවු 52 වෙනකං යන පිරිමි යෙක්.
    මොකද කියන්න පුළුවන්.. අවුලක් වෙයිද?
    දුකට අධිපති හෙනහුරා කියලා නේ කියන්නේ.

    View attachment 194186
    Meka balala wedak na. Thoratguru Madi.
    Lagna kendare , nawanshake balanna one. Eke gaha balapam Danne natiwa kohomada dasha Kalen Pala palayak kiyanne

    ගණන් හදන ක්‍රමය බටහිරද පෙරදිගද කියන එක වැදගත් නෑ. හදන ගණන් හරියට හදනවද කියන එක තමයි වැදගත්. බටහිර ගණන් හදන්නේ පෙරදිග අංකනය මත පදනම් වෙලා කියන එක නම් කියන්න ඕන. ජෝතිෂ්‍යයෙන් කරන්නෙම සත්වයන්ට වෙන බලපෑම පැහැදිළි කරන එක තමයි. ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න ජෝතිෂ්‍යය ඉගෙනගෙන දැනගන්න. අවශ්‍ය නම් උගන්වන්න පුළුවන්. ඒකට ගාණක් අය කරන්න වෙනවා.
    Sanskruthikai. Ekagai
    ------ Post added on Jan 10, 2023 at 4:43 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    ගණන් හදන ක්‍රමය බටහිරද පෙරදිගද කියන එක වැදගත් නෑ. හදන ගණන් හරියට හදනවද කියන එක තමයි වැදගත්. බටහිර ගණන් හදන්නේ පෙරදිග අංකනය මත පදනම් වෙලා කියන එක නම් කියන්න ඕන. ජෝතිෂ්‍යයෙන් කරන්නෙම සත්වයන්ට වෙන බලපෑම පැහැදිළි කරන එක තමයි. ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න ජෝතිෂ්‍යය ඉගෙනගෙන දැනගන්න. අවශ්‍ය නම් උගන්වන්න පුළුවන්. ඒකට ගාණක් අය කරන්න වෙනවා.
    දැං එතකොට කියන්න ග්‍රහ වස්තු වල චලිතය අර relativity theory එහෙම දාල හරියටම කැල්කියුලේට් කරපුවා ඊට කලින් කැල්කියුලේට් කරලා තියනවා කියලාද
    දැං ඕක ඔය විදියටම ඉඟෙන ගන්න ඕනද අපිට බටහිර විද්‍යාවට අදාල දේවල් නං පොත් පත් තියනවා රිසර්ච් පේපර් තියනවා කියවන්න ඕවට එහෙම ඒව නැද්ද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දැං එතකොට කියන්න ග්‍රහ වස්තු වල චලිතය අර relativity theory එහෙම දාල හරියටම කැල්කියුලේට් කරපුවා ඊට කලින් කැල්කියුලේට් කරලා තියනවා කියලාද
    දැං ඕක ඔය විදියටම ඉඟෙන ගන්න ඕනද අපිට බටහිර විද්‍යාවට අදාල දේවල් නං පොත් පත් තියනවා රිසර්ච් පේපර් තියනවා කියවන්න ඕවට එහෙම ඒව නැද්ද
    නිව්ටෝනීය යාන්ත්‍රිකය හඳුන්වා දෙන්නේ 5 වෙනි සියවස අග භාගයේ විතර. ඒකෙනේ ඔය ගුරුත්වය ගැන කතා කරන්නේ (F = GMm/r²). අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂ වාදය එන්නේ විසිවෙනි සියවසේ මුල (E = mc²). මෙයාලගේ තියරි හොරෙන් කොපිකරලා පෙරදිග ඍෂිවරු ග්‍රහ චලිත calculate කළා කියල හිතනවද? :rofl:
    calculate කරන්නේ නැතුව කොහොමද අනුවර්තීය චලිතයක් විග්‍රහ කරන්නේ? ඒ ක්‍රමවේදය වෙනස්. බටහිර චින්තනයට ඕක අහුවෙන්නේ ම නෑ. ඔය වරහ මිහිර වගේ පොත් පත් වල තියෙන්නේ ඒ අය කරපු researches වල results තමයි.