දැං එතකොට ඕවට ගනන් හදන්නෙ පෙරදිග ගනිත ක්‍රමේකින්ද බටහිර ගනිත ක්‍රමේකින්දastronomy බටහිර විද්‍යාවේ කොටසක් නේ. විද්‍යාව කෑලිවලට කඩලා හදාරන්නේ බටහිර. පෙරදිග ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ එහෙම එකිනෙකින් ස්වායත්ත කොටස් නෑ. එකම සන්තතික විෂයය. ඇත්තට වෙලා තියෙන්නේ පෙරදිග ජෝතිෂ්‍ය න්‍යයන්ගේ ග්‍රහ චලිතය බටහිර astronomy වලින් විග්‍රහ කරන්න පුළුවන් වුනත් ඒ හා බැඳුනු ලෝකයට සත්වයන්ට සිද්ධවෙන බලපෑම් ගැන කියවෙන විෂයයන් විග්‍රහ කරන්න බටහිර විද්‍යාවේ කෑල්ලක් නෑ. නොතේරෙන දේවල් බයිලා වෙන්නේ ඒ දේවල් තේරුම් නොගත්ත උන්ට මිසක් තේරුම් ගත්ත උන්ට නෙමෙයි
අනික දැන් ඔය කියන පෙරදිග දැනුමෙන් කොහොමද ඕවයෙන් සත්වයන්ට වෙන බලපෑම පැහැදිලි කරන්නෙ(මම කියන්නෙ ඒව අතීතෙ ඉසිවරු කියලා තියනවා කියලා කියන එක නෙමයි, ලොජිකලි පැහැදිලි කරන්න පුලුවන්ද ). අපිට ඒව හරියට වැලිඩේට් කරන්න පුලුවන්ද රිසල්ට් හරියටම රී ප්‍රොඩියුස් කරන්න පුලුවන්ද
මොන probability එකටද model එකක් නැත්තෙ. මම දන්න තරමට Machine learning වල එහෙම එක්ස්ප්ලේන් කරන්න බැරි දෙයක් නැහැ. machine learning/deep learing/nural network ගොඩක් දේවල් වලට සෑහෙන කාලෙකට කලින් mathemetical proof පවා තිබුනා නේද.ඔතන ඔය probability එක ගන්න විධිය විස්තර කරගන්න දැනට බටහිර විද්‍යාවට මොඩලයක් නෑ. Machine learning වලත් ඔහොම තැනක හිර වෙලා තියෙන්නේ. උත්තර එනවා පෙර දැනුම නිසා ඒත් වෙන්නේ කොහොමද කියල කවුරුවත් දන්නේ නෑ.
(ML මගේ ෆීල්ඩ් එක නිසා නොදන්න දේවල් තියනවද දන්නෙත් නැහැ, හැබැයි ML වලට අදාල සමහර maths part ඉගෙනගෙන තියනවා)
