ග්‍රාමසේවක_ඉවරයි

KDH

Well-known member
  • Jul 4, 2014
    18,363
    8,515
    113
    රූකඩ රාජ්ජේ
    ග්‍රාමසේවක_ඉවරයි


    ජනපති මෛත‍්‍රී අද සිට උපාධිධාරියෙක්.. උපාධි ප‍්‍රධානෝත්සවය අද නෙළුම් පොකුණේදී..



    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට උපාධි පිරිනැමීමට ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් තීරණය කර ඇත.

    ඒ අනුව ජනාධිපතිවරයාට පිරිනැමීමට සූදානම් වන්නේ ‘විද්වත් ජන ප්‍රසාදින’ සම්මාන උපාධියයි.

    ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට ‘විබුධ ජන ප්‍රසාදිනී’ සම්මාන උපාධියද පිරිනැමීමට නියමිතය.

    මෙම උපාධි ප්‍රධාන උත්සවය අද කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


    giphy.gif


    මේවට හිනා වෙන්නද අඩනවද කියලා හිතාගන්න බෑ බං
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම උපාධි දෙන්න බලයක් තියේද ඔය කියන "ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම" ට :baffled: මටත් එකක් ඉල්ලගන්න
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහෙම උපාධි දෙන්න බලයක් තියේද ඔය කියන "ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම" ට :baffled: මටත් එකක් ඉල්ලගන්න

    මම කල්පනා කරේ උඔට දෙනව නම් මොන නමින්ද දෙන්න ඕනේ කියලා :nerd:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එහෙම උපාධි දෙන්න බලයක් තියේද ඔය කියන "ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම" ට :baffled: මටත් එකක් ඉල්ලගන්න


    අපේ නාථ සර්ට නම් තියෙනව..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකා ඉතිහාසේ වැඩියෙනම් බැනුම් අහපු වැඩියෙන්ම විහිලුවට ලක්වෙච්ච මනුස්සයට "ජන ප්‍රසාදිනි" දෙනවලු :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    18-Disgusted.png


    මර්වින් ලොක්කටත් "ආචාරිය" පට්ටමක් දුන්නනම්
    මේවා මොනවද ආයිබෝං....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    විබුධ ජන ප්‍රසාදිනී - කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලන්ගේම ප්‍රසාදය තීන නිසාද මේක දීල තීන්නේ ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    honorary ඩිග්‍රියක් වෙන්න ඇති බං
    දුම්කොල සමාගම් වලට විරුද්ධව සටන් කලාට වෙන්න ඇති සමහර විට
    මොකක්ද මේකෙ තියෙන අවුල ?
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මූට නම්බුනාමයක් දෙනව කියන්නෙ ඉතිං. ඒ නම්බුනාමෙ බම්බුව වෙනව එදායින් පස්සෙ.