ග්‍රාමසේවක_ඉවරයි
ජනපති මෛත්‍රී අද සිට උපාධිධාරියෙක්.. උපාධි ප්‍රධානෝත්සවය අද නෙළුම් පොකුණේදී..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට උපාධි පිරිනැමීමට ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් තීරණය කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරයාට පිරිනැමීමට සූදානම් වන්නේ ‘විද්වත් ජන ප්‍රසාදින’ සම්මාන උපාධියයි.
ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට ‘විබුධ ජන ප්‍රසාදිනී’ සම්මාන උපාධියද පිරිනැමීමට නියමිතය.
මෙම උපාධි ප්‍රධාන උත්සවය අද කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මේවට හිනා වෙන්නද අඩනවද කියලා හිතාගන්න බෑ බං

මටත් එකක් ඉල්ලගන්න 