ග්‍රැන්ඩ් රෙනේසන්ස් ඩැම් සහ ඊජිප්තුව - මීළග අප්‍රිකානු යුද්ධය

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    100 වෙනි ලයික් එක මගෙන්. පිස්සු හැදෙනවා උඹද ත්‍රෙඩ් එක ලිවුවෙ? :shocked:
    ඔව් මා බ්‍රො... :) :) :) Thanks mchn.. ත්‍රේඩ්1ක පෝස්ටින්ග්1කට ලයික් 100ක් වැටුනමේ ෆස්ට් ටයිමද මන්දා එලකිරියේ...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    අඩෝ.... මේ වගේ ත්‍රෙඩ් එකක් සතියකට සැරයක්වත් ලියපන් බන්. උඹ බ්ලොග් එකකුත් කරනවද?
    මාත් හිතන විදිහට ලයික් 100 ගත්ත එකම ත්‍රෙඩ් එක වෙන්න ඕන
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ.... මේ වගේ ත්‍රෙඩ් එකක් සතියකට සැරයක්වත් ලියපන් බන්. උඹ බ්ලොග් එකකුත් කරනවද?
    මාත් හිතන විදිහට ලයික් 100 ගත්ත එකම ත්‍රෙඩ් එක වෙන්න ඕන
    මම් මේකටම තමා ලියන්නෙ මචං.. මම් කියවල දැනගන්න ඒවා ඉතින් දානවා මේකේ.. බ්ලොග්1ක් කරන්නෙ නෑ මචන්..මම් දිග ත්‍රෙඩ් දාද්දි ඒක පෝස්ට් වෙන්නේ පෝස්ට්2ක් විදියට.1ක දාන්න බෑ කියනවනේ.. එහෙම ඒව නම් තියනවා ලයික් 100ට වැඩි. නමුත් මේකේ 1 පෝස්ට් එකට ලයික් 100 පන්නල තියනවා. ලියන්නම් මචං අනිවා..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම් මේකටම තමා ලියන්නෙ මචං.. මම් කියවල දැනගන්න ඒවා ඉතින් දානවා මේකේ.. බ්ලොග්1ක් කරන්නෙ නෑ මචන්..මම් දිග ත්‍රෙඩ් දාද්දි ඒක පෝස්ට් වෙන්නේ පෝස්ට්2ක් විදියට.1ක දාන්න බෑ කියනවනේ.. එහෙම ඒව නම් තියනවා ලයික් 100ට වැඩි. නමුත් මේකේ 1 පෝස්ට් එකට ලයික් 100 පන්නල තියනවා. ලියන්නම් මචං අනිවා..
    ඔය බ්ලොග් ලියල මොනිටයිස් කරනවා වගේ සීන් එකක් තියනවා නේද? බ්ලොග් හරි FB හරි දාලා වැඩේ කරපන්. උඹට ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සෙ EK එකටත් කොපි පේස්ට් පාරක් දාපන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය බ්ලොග් ලියල මොනිටයිස් කරනවා වගේ සීන් එකක් තියනවා නේද? බ්ලොග් හරි FB හරි දාලා වැඩේ කරපන්. උඹට ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සෙ EK එකටත් කොපි පේස්ට් පාරක් දාපන්.
    ඔව් මචං ස්තුතී දිරිගැන්වීමට... :) :) :) බ්ලොග්1 පටන් ගත්තම එහෙම කරනවා.. මම ලියන්නේ ගොඩක් සිංහලෙන්, ඉන්ගිරිස් පුලුවන් උනාට ආටිකල්1 කලාත්මකව ලියන්න උත්සාහ කරන්න දැනුම මදි. ඒක නිසා සිංහලෙන් ට්‍රයි කරන්න ඉන්නේ.. සිංහල බ්ලොග් වලට ඇඩ් සෙන්ස් දාන්න ගියාම කේස් කියල අහල තියනවා.. බලන්න ඕන..
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කාලෙකින් කියෙව්ව හොඳ ලිපියක්, ස්තුතියි. ලංකාවේ මහවැලිය හදද්දීත් කිව්වේ ලංකාවට මේ විදුලිය වැඩියි, ඉතිරිය ඉන්දියාවට විකුනනවා කියල, ඉතියෝපියාවටත් ඒ දෙය වේවිද දන්නේ නෑ, මොකොද ඊජීප්තුවේ මිනිස්සුන්ට වගාබිම් අහිමි වෙනවා නම් ලෝක ආහාර සපයුමටත් යම් බාධාවක් එල්ල වෙන්න පුළුවන්, ඉතින් එහෙම දෙයක් වෙන්න දෙන එකක් නැහැ, වගා බිම් වලින් 50% අහිමි වෙනවා කියන්නේ විශාල ප්‍රශ්නයක් නේ, ඒ නිසා ලෝක බලවතුන් ජලාශය පිරවීම ප්‍රමාද කරන්න බලපෑම් කරාවි.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කාලෙකින් කියෙව්ව හොඳ ලිපියක්, ස්තුතියි. ලංකාවේ මහවැලිය හදද්දීත් කිව්වේ ලංකාවට මේ විදුලිය වැඩියි, ඉතිරිය ඉන්දියාවට විකුනනවා කියල, ඉතියෝපියාවටත් ඒ දෙය වේවිද දන්නේ නෑ, මොකොද ඊජීප්තුවේ මිනිස්සුන්ට වගාබිම් අහිමි වෙනවා නම් ලෝක ආහාර සපයුමටත් යම් බාධාවක් එල්ල වෙන්න පුළුවන්, ඉතින් එහෙම දෙයක් වෙන්න දෙන එකක් නැහැ, වගා බිම් වලින් 50% අහිමි වෙනවා කියන්නේ විශාල ප්‍රශ්නයක් නේ, ඒ නිසා ලෝක බලවතුන් ජලාශය පිරවීම ප්‍රමාද කරන්න බලපෑම් කරාවි.

    Thanks mcho.. ow eka eththa..

    නියමයි මචෝ. උබට සුපිරියට ලියන්න පුලුවන්.

    thankx mchn...

    UP BRO............

    ela

    සුපිරියි මචං. වටින ත්රෙඩ් එකක් කියෙව්වෙ කාලෙකින්.

    elama bro

    BUMP BRO............
    elama