ග්‍රැන්ඩ් රෙනේසන්ස් ඩැම් සහ ඊජිප්තුව - මීළග අප්‍රිකානු යුද්ධය

bt Thalangama

Active member
  • Sep 7, 2020
    148
    209
    43
    වටිනා ලිපියක්.........

    ඉතියෝපියාවට වතුර ඇතිවෙන්න හම්බවෙනවා කියන්නෙ කොච්චර දෙයක්ද........ වතුර නැතිව කොච්චර දුක්වෙනවාද........නියම වැඩක් නියම නායකයෙක්........
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,560
    2,433
    113
    yakkala
    වටිනා තොරතුරු රැසක් දැනගත්තා

    බොහොම ස්තුතියි සහෝ.
     
    • Like
    Reactions: D_Mad

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,447
    5,588
    113
    ඒක වැඩක් නෑනෙ
    ඊජිප්තුව ඉවරයි සාමෙන් වැඩේ ගොඩදාගත්තෙ නැත්තන් . මොකෝ ඇමරිකාව ඊජිප්තුවට අලුතෙන් ගගක් හදල දෙන්න යෑ
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,875
    6
    5,837
    113
    ඊජිප්තුව ඉවරයි සාමෙන් වැඩේ ගොඩදාගත්තෙ නැත්තන් . මොකෝ ඇමරිකාව ඊජිප්තුවට අලුතෙන් ගගක් හදල දෙන්න යෑ
    Yes... The only option is Egypt, Ethiopia and Sudan got to come together and agree to a fair deal. At the moment an AU (African Union) initiative led by Cyril Ramaphosa is underway. Hope sanity prevails. It's not only humans that depend on the Nile. The Nile itself and the riverbank ecosystem is the mainstay for many species of animals, native birds and also migratory birds.
     
    • Like
    Reactions: D_Mad