ග්‍රෑම් 500 ට කුකුල්ලු ඉන්නවද බං? මේක ගත්තොත් මුන් මොකක් එවයිද? 🤔🤔

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    🤦 අයියෝ ඇයි බන් මෙහෙම මීට කලින් කුකුල්ලු අරන්ම නැද්ද මන් අහන්නෙ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,801
    113
    ඕක ආවහම ෆොටෝ එකක් ගහල දාපන් අපිටත් බලා ගන්න ග්රෑම් 500 සම්පූර්ණ කුකුලා.
    උනුත් උඹලා වගේම ඉංග්‍රීසි බැරිව අ‍ැති කියල හිතුණ නිසා ගත්තෙ නෑ. Foundation නෙවෙයි බවුන්ඩේසම් කියල තර්ක කරනවා වගේම තමයි. 🤣
     
    • Like
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඉන්නවා, පොඩි උන් සෙට් වෙනවා, ඔකුන්ගේ කටු විතරයි, පොඩි පැටවුද කොහෙද. කපද්දී ඇට එහෙම කැපෙනවා චීස් කැපෙනවා වගේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මන්ද පෝශනේ හැදිච්ච එකෙක් වෙන්න ඇති බන්. එහෙම නැත්නම් නාකි වෙලා ලොටන් ගැහිච්ච කුකුලෙක් වෙන්න ඇති බන්. :ROFLMAO:
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    තමන් කියන හුත්ත තමන්ටවත් තේරෙන් නැති හරකෙක්

    අ‍ායෙත් අ‍ාවද? හැම post එකකටම රචනා ලිය ලිය පුක දෙන එකේ පව් කියල එක පාරක් reply එකක් දාමු. 🤣

    අනේ හුත්තො කියන පක තේරුම් ගනින්. Whole chicken කියල දාල තියෙන්නෙ සම්පූර්ණ කියන එකනෙ. දැන් තෝ කියන විදිහට whole chicken breast කියල දාල එ‍්කෙන් උඹට කෑල්ලක් කපල හරි, whole chicken leg කියල එ‍්කෙන් කෑල්ලක් කපල හරි එව්වොත් එ‍්ක භාර ගන්නවද? Leg gram 500g කියන්නෙ 500g සම්පූර්ණ leg එකක් කියන එකනෙ වේසියෙ. ඔන්න ඊට වඩා බර අඩු දෙයක් නම් දෙක තුනක් දාල එවයි. Neck වලට 250g ගත්තත් බෙලි දෙක තුනක්වත් දාන්න එපැයි. එ‍් වගේ.

    තොට නම් ඉංග්‍රීසි බැරි, කොච්චර block කරත් account අලුතෙන් හදාගෙන පුක දෙන්ඩ එන පොන්නයා නිසා ගන්නවා අ‍ැති. ඉංග්‍රීසි හරියට උගන්නන ඉස්කෝලෙකට ගිය එකෙක් whole කියල තියෙනවා දැක්කම එ‍්ක ගන්නෙ සම්පූර්ණ එක දෙනවා නම් විතරයි. නැත්තම් whole කියල දාන්නෙ පකටද හුත්තො? නිකම්ම Chicken 500g කියල දානවනෙ හැම කඩේම වගේ. කපල දෙන්නෙ කොහොමත් සම්පූර්ණ එකෙගෙන් තමයි, නැතුව අ‍ැයි කුකුල්ලු බාග බාග ඉන්නවද උඹලගෙ පැත්තෙ?

    මෝඩ පොන්නයා. 🤣🤣

    මම දාන හැම එකකටම මේ වගේ පුක දීපන් මතක අ‍ැතිව හරිද? එකක් හරි මග අ‍ැරලා තිබ්බොත් මීට පස්සෙ reply නෑ උඹටත්. 😁
    ------ Post added on Mar 19, 2026 at 5:49 PM
    How many chromosomes do you have? Let me guess you have 47 chromosomes dont you?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,055
    8,387
    113
    Kotahena
    Happata IQ naala neda තව පාරක්.
    1000 කොලේ photo එකක් වත් ගහල shape වෙමු
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36
    තමන් කියන හුත්ත තමන්ටවත් තේරෙන් නැති හරකෙක්

    අ‍ායෙත් අ‍ාවද? හැම post එකකටම රචනා ලිය ලිය පුක දෙන එකේ පව් කියල එක පාරක් reply එකක් දාමු. 🤣

    අනේ හුත්තො කියන පක තේරුම් ගනින්. Whole chicken කියල දාල තියෙන්නෙ සම්පූර්ණ කියන එකනෙ. දැන් තෝ කියන විදිහට whole chicken breast කියල දාල එ‍්කෙන් උඹට කෑල්ලක් කපල හරි, whole chicken leg කියල එ‍්කෙන් කෑල්ලක් කපල හරි එව්වොත් එ‍්ක භාර ගන්නවද? Leg gram 500g කියන්නෙ 500g සම්පූර්ණ leg එකක් කියන එකනෙ වේසියෙ. ඔන්න ඊට වඩා බර අඩු දෙයක් නම් දෙක තුනක් දාල එවයි. Neck වලට 250g ගත්තත් බෙලි දෙක තුනක්වත් දාන්න එපැයි. එ‍් වගේ.

    තොට නම් ඉංග්‍රීසි බැරි, කොච්චර block කරත් account අලුතෙන් හදාගෙන පුක දෙන්ඩ එන පොන්නයා නිසා ගන්නවා අ‍ැති. ඉංග්‍රීසි හරියට උගන්නන ඉස්කෝලෙකට ගිය එකෙක් whole කියල තියෙනවා දැක්කම එ‍්ක ගන්නෙ සම්පූර්ණ එක දෙනවා නම් විතරයි. නැත්තම් whole කියල දාන්නෙ පකටද හුත්තො? නිකම්ම Chicken 500g කියල දානවනෙ හැම කඩේම වගේ. කපල දෙන්නෙ කොහොමත් සම්පූර්ණ එකෙගෙන් තමයි, නැතුව අ‍ැයි කුකුල්ලු බාග බාග ඉන්නවද උඹලගෙ පැත්තෙ?

    මෝඩ පොන්නයා. 🤣🤣

    මම දාන හැම එකකටම මේ වගේ පුක දීපන් මතක අ‍ැතිව හරිද? එකක් හරි මග අ‍ැරලා තිබ්බොත් මීට පස්සෙ reply නෑ උඹටත්. 😁
    ------ Post added on Mar 19, 2026 at 5:49 PM

    උඹ මෝඩ පොන්නයා කියලා දැන් රටම දන්නවනේ බං

    උඹ කුණු මාලුයි කුණු වට්ටක්කා කාලා... කීයක් හරි අතට හම්බුන දවසට චිකන් කනවා කියලා පෙන්න මෙතන thread දැම්මා ට, උඹ අර Talinin කෙල්ලගෙන් පුක පලාගත්ත story එකෙන් confirm උනා උඹ ළාමක පොන්නයෙක් කියලා

    බලහං උඹට වයස කීයද... Royal එකේ උඹේ batch එකේ උන්, මොරටුවේ උඹේ batch එකේ උන් අද ඉන්නේ කොතනද උඹ අද ඉන්නේ කොතනද පොන්නයො?

    උඹ මේකේ thread කීයක් දාලා නෝන්ඩි වෙලා දැන් ඒවට නෑවිත් ඉන්නවද?

    යෙන් බිලියනේ පොන්නයා අර ගංවතුර එන්නේ නෑ කියලා FB එකේ දාලා වතුර දාන්න ගත්තා විතරයි ඒක මකුව නේද

    උඹ අනාථ පිස්සු පොන්න හූත්තෙක් ... 😂

    whole chicken කියන්නේ skin එක එක්ක තියන ඒවා . එක දෙකට කපලා half chicken කියලා තියෙන්නේ. හැබැයි එක half chicken කියල වෙනම යන්නේ. ඕක නෙමෙයි.
    ඒකනේ බං... මූ මේ කඩේකින් මෙච්චර ගණක චිකන් ගන්න පළවෙනි වතාව වෙන්න ඕන..

    whole කියන්නේ සම්පූර්ණ කුකුළා... ඕක පැකට් වලත් ගහලා තියෙනවා

    එහෙම එකාගේ කපලා දෙන එකක් තමයි ඔය uber එකේ තියෙන්නේ

    පොන්නයා නාල හොඳම එකෙන් අදත්
    ------ Post added on Mar 19, 2026 at 8:24 PM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    අයිස් නැති වැකුම් චිකන් තියනවා බං .
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36
    ChatGPT

    හරි — ඔයා කියන argument එක තමයි practically correct, especially Uber / meat shops context එකේ. ඒක clear කරන්න මෙහෙම කියන්න පුළුවන්:

    “මෙතන ‘whole chicken’ කියන්නේ literally එක කුකුල්ලා intact එකක් deliver කරනවා කියන එක නෙවෙයි.
    👉 ඒකෙන් අදහස් වෙන්නේ ‘whole chicken එකෙන් (skin + bone सहित) කපලා දෙන chicken type එක’ කියන category එක.

    ඒ කියන්නේ:

    boneless / curry cut / wings වගේ specific cuts නෙවෙයි

    whole chicken එකෙන් randomly cut කරලා දෙන meat (skin + bone තියෙන)

    ඒ නිසා 500g order කරනකොට:
    ❌ 500g weight තියෙන සම්පූර්ණ කුකුල්ලාක් නෙවෙයි
    ✅ whole chicken එකකින් කපලා ගත්ත 500g (mixed parts with bone & skin)

    කෙටියෙන්ම:
    👉 “Whole chicken කියන්නේ delivery කරන shape එක නෙවෙයි — source එක (whole bird) කියන එක.”

    තව short එකක්:
    👉 “500g whole chicken කියන්නේ ‘අඩ කුකුල්ලා’ නෙවෙයි, ‘whole chicken එකෙන් කපලා ගත්ත 500g’.”

    Mama meka Ubereats walin confirm karala dennam Ponnayo

    Allamuda ottuwak? @IndrajithGamage
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක ආවහම ෆොටෝ එකක් ගහල දාපන් අපිටත් බලා ගන්න ග්රෑම් 500 සම්පූර්ණ කුකුලා.
    ෆොටෝ ගැහුවට බලගන්න පුලුවන්ද බන්. :P එක්කො ටයිල් කැටයක් උඩ තියන්න ඕන, නැත්තම් දාහෙ කොළයක්වත් තියන්න ඕන.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    299
    379
    63
    ෆොටෝ ගැහුවට බලගන්න පුලුවන්ද බන්. :P එක්කො ටයිල් කැටයක් උඩ තියන්න ඕන, නැත්තම් දාහෙ කොළයක්වත් තියන්න ඕන.
    නැත්නම් දකුණු ආසියාවේ ලොකුම item එක තියන්න ඕනි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,030
    113
    That's the price guide. It doesn't say that the chicken is 1kg. What it means is that they have whole chickens, priced at 1150 LKR a kg. So the chicken could be 2kg, a whole chicken, and priced 2300 LKR. Think of it as the system of selling mangoes at food city 😅
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,801
    113
    That's the price guide. It doesn't say that the chicken is 1kg. What it means is that they have whole chickens, priced at 1150 LKR a kg. So the chicken could be 2kg, a whole chicken, and priced 2300 LKR. Think of it as the system of selling mangoes at food city 😅
    හුත්තක් කියනවා. යකෝ ගාණක් දාල තියෙනවා නම් එ‍් ප්‍රමාණයට තමයි එවන්නෙ. නැතිව වැඩිපුර එවන්නෙත් නෑ, ගාණ වැඩි කරන්නෙත් නෑ. Uber Eats එකේ grocery වල හැටිම එහෙමයි. Minimum එකක් දාන්නෙ සාමාන්‍යයෙන් මොකක හරි full size එකක් ගන්න පුළුවන් විදිහට. එ‍් බරට තෝරල ගෙව්වම එ‍් ගාණට කියන දේ තියෙන්ඩ ඕන.

    සාමාන්‍යයෙන් minimum දාන්නෙම ගැළපෙන එ‍්වා තමයි. උදාහරණයක් විදිහට full chicken breast නම් අඩුම පුළුවන් 0.7 kg. අන්නාසි, කොමඩු එහෙම ගද්දි අඩුම 1kg. හැබැයි අමු මිරිස් වගේ දේවල් ග්‍රෑම් 100 හරි ගන්ඩ පුළුවන්.

    එ‍්ක තමයි මම මෙතනත් කියන්නෙ. Whole chicken කියල දාල අඩුම 1kg හෝ 1.5kg වගේ දැම්මා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. එ‍්. ගාණට whole කුකුල්ලු ඉන්නවනෙ. හැබැයි 500g දානවා නම් එ‍්කෙ එකම logic එක එ‍් ගාණටත් සම්පූර්ණ කුකුල්ලු ඉන්ඩ ඕන කියන එක.

    එහෙම නැතිව whole pineapple කියල දාල 100g විතර option එකක් තියල අන්නාසි ගෙඩියකින් පෙත්තක් කපල එවල හරි යන් නෑනෙ. එ‍්ක whole pineapple ද නෑනෙ? මෙතන වෙලා තියෙන්නෙ මේකෙ ඉන්න මාලු පොන්නයොන්ට ඉංග්‍රීසිත් බැරි, මොළෙත් නැති එක.

    ඕක ගත්තොත් ඉතින් මුන් වගේම හිතන මී හරක් නිසා කෑල්ලක් කපල එවයි තමයි. හැබැයි මම කියල තියෙන්නෙ එ‍්ක ගැළපෙන් නෑ කියන එක. එක්කො 500g minimum දානවා නම් Chicken pieces හරි නිකම්ම chicken හරි, නැත්තම් half chicken හරි එ‍් වගේ මොකක් හරි දාන්ඩ ඕන.

    Whole කියල ගෙඩි පිටින් දාල 500g දානවා නම් 500g අස්සෙ තියෙන්න පුළුවන් whole කුකුළෙක් වෙන්ඩ ඕන කියන එකයි මම කියන්නෙ. මේක පැත්තක තියහන්කො Roasted whole chicken, Roasted half chicken කියල දෙකක් තියෙන්නෙ. එ‍්වගෙ බර ගහලවත් නෑ. එතකොට roasted whole chicken එක අරන් අ‍ාවට පස්සෙ කුකුලගෙ බාගයක් විතරක් තිබ්බොත් තොපි එ‍්ක අවුලක් නෑ කියල හිතනවද?

    එතකොට half chicken කියල ගහල කුකුලගෙ full පැත්තක් වෙනුවට කාලක් හරි, කකුලක් විතරක් හරි තිබ්බොත් හරි යනවද? මුන් කියන එ‍්වා හරි නම් එ‍්කත් හරි වෙන්ඩ එපැයි පකෝ. 🤣

    ඕක තමයි මුන්ට logic තේරෙන් නැති හෙනේ. පොඩි කාලෙ බාගෙට කිරි බීලද කොහෙද එ‍්ක තේරුම් ගන්ඩ තරම් මොළේ වැඩිල නැති ගොන් හැත්ත හුත්තක් කියෙව්වට අන්න එ‍්කයි කතාව. ඕක order කරොත් එන්නෙ කෑල්ලක් වෙන්ඩ අ‍ැති. එහෙනම් පකටද whole කියල දාන්නෙ? අන්න එ‍්කයි අහල තියෙන්නෙ.

    ගොන් හුත්තලට එ‍්ක තේරුම් ගන්ඩ මොළේ නෑ. 🤣 (හැබැයි මෙහෙම කිව්වම නාපු නෑම පොඩ්ඩක් තේරෙනවා, හැබැයි පිළි ගන් නෑ 😅)
     
    Last edited:

    Similar threads