මචන්ස්ලා මෙහෙට වරෙං පොඩ්ඩක්
~~~~~~~~~~~~
මේ වගේ graphic ඩිසයිනින් කරන්න මම පට්ට ආසයි. මට මේවා සෙල් කරන්න ජොබ් එකක් සෙට් කරගන්න විදියක් නැද්ද? මට ග්‍රැෆික් ෆීල්ඩ් එක ගැන අබ ඇටේක දැනුමක් නම් නැහැ. ක්‍රියේටිව් අයිඩියාස් නම් ගමකට තියෙනවා.
ලැප් එකකුත් නැහැ.ලැප් එක කැඩිලා. ඩෙක්ස්ටොප් එකක් ගන්න හිතන් ඉන්නෙ. Adobe illustrator වගේ ටූල්ස් වලින් වැඩ කරන්න වෙන ම ඩිසයින් කරපු pc ඕන ද? සාමාන්‍ය එකකින් පුළුවන් ද?
කොරල් ඩ්‍රෝ වගේ ඒවා ගැන සාමාන්‍ය දැනුමක් තිබුණ සා. පෙ. කාලෙ. දැන් මෙලෝ උත්තක් මතක නෑ බන්. අඩු ගානෙ ඇඩෝබි ෆ්‍රී ද නැද්ද කියලවත් මතක නැහැ.
මට පොඩ්ඩක් උඹලාගෙ අදහස් වලින් උදව්වක් දීපන්.

