ග්‍රෑෆික් ඩිසයිනින්

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    7e75693bf954b12f0b12a88f6d1e80d1.jpg

    මචන්ස්ලා මෙහෙට වරෙං පොඩ්ඩක්
    ~~~~~~~~~~~~
    මේ වගේ graphic ඩිසයිනින් කරන්න මම පට්ට ආසයි. මට මේවා සෙල් කරන්න ජොබ් එකක් සෙට් කරගන්න විදියක් නැද්ද? මට ග්‍රැෆික් ෆීල්ඩ් එක ගැන අබ ඇටේක දැනුමක් නම් නැහැ. ක්‍රියේටිව් අයිඩියාස් නම් ගමකට තියෙනවා.
    ලැප් එකකුත් නැහැ.ලැප් එක කැඩිලා. ඩෙක්ස්ටොප් එකක් ගන්න හිතන් ඉන්නෙ. Adobe illustrator වගේ ටූල්ස් වලින් වැඩ කරන්න වෙන ම ඩිසයින් කරපු pc ඕන ද? සාමාන්‍ය එකකින් පුළුවන් ද?
    කොරල් ඩ්‍රෝ වගේ ඒවා ගැන සාමාන්‍ය දැනුමක් තිබුණ සා. පෙ. කාලෙ. දැන් මෙලෝ උත්තක් මතක නෑ බන්. අඩු ගානෙ ඇඩෝබි ෆ්‍රී ද නැද්ද කියලවත් මතක නැහැ.
    මට පොඩ්ඩක් උඹලාගෙ අදහස් වලින් උදව්වක් දීපන්.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,462
    873
    113
    bump... ps ai walin patan ganna.. eta passe indesign wage karanna.... design wala yanna puluwan pathi godak thiye... kamathi ekak thoran yanna..
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    normal pc එකක් ඇති. මම නම් wijaya graphics ගිහින් ඉගෙන ගත්ත ටික තමයි තියෙන්නේ. Websites තියනවා graphics templates අනම් මනම් දාලා sell කරන්න. ටිකක් හොයලා බලන්න.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    graphic desing agna idea ekak nattam, software dane nattam, computer ekak nattan
    ehenam umba graphic design kerane epa.

    Idea Sell Kerepan :nerd:
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    graphic desing agna idea ekak nattam, software dane nattam, computer ekak nattan
    ehenam umba graphic design kerane epa.

    Idea Sell Kerepan :nerd:
    bad advice.
    anyone can save up and buy a computer, learn about software but not everyone has a creative mind.

    Approaching your market directly rather than involving a middle man will obviously be more profitable
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම දැක්ක ඕවගේ courses ටිකක් තිබ්බ domestika එකේද කොහෙද. illustrator, photoshop දෙකම use කරනවා. illustrator එකෙන් ඇදලා photoshop එකෙන් texture කරනවා. මම හිතන්නේ ඕවාට වෙනම මාර්කට් එකක් තියෙනවා bookcovers අනම් මනම් වලට.
    bump.
     
    • Like
    Reactions: kinkon

    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    echchara deyak one ne samanya pc ekaking vede krnna puluwan denata.....

    adobe free newe eth vede purudhu venakan ubata Crack Use krnna puluwan...

    udemy.com , skillshare eke ona tharam courses thiye thaniyama igena ganna....(Hebei mewata nm salli gewala ganna thiyenne)

    Free hoya gannath puluwan Use this Link


    dribble = meke aluth ideas thiye ekath poddak balahan obe art wark meke dahan anith untath balanna


    vede patan ganin ubata puluwan. prshna thiye nm pm ekk dahan
     
    • Like
    Reactions: RottenCOLT