ග්‍රින් හවුස් / පොලිටනල් වගාව

netnet

Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    මචන් උබල මේ ගැන දන්නවනම් පොඩි අදහස් ටිකක් දෙන්න පුලුවන්ද? කරන කෙනෙක් හෝ ලගපාත කරන කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න.
    ලොකු ආසාවක් තියෙනව කරන්න බිස්නස් එකක් විදියට. තව අවුරුදු 2 කින් වගේ. බෙල් පෙපර්, සැලඩ් කියුකම්බර්, මාලු මිරිස්, වගේ ඒවට හොද ඉල්ලුමක් තියෙනව.. .. .. .. :cool:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    කොළඹ කරන්න පුලුවන්ද ඕව.
    මම නම් කුරුනෑගල මචන්. කොලඹ උනත් පුලුවන් පොඩි ඉඩක් නේ යන්නේ
     
    • Like
    Reactions: dmsupun

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    පොලී ටනල් එකේ විශේෂත්වය මෝක්කද අව්ව අඩු කරන එකද?
    ඒකම නෙමේ
    ආර්ද්‍රතාවය
    කෘමි හානි
    රෝග කාරක
    ජලය
    පස
    සේරම කෝන්ට්‍රෝල් නිසා හානිඅය.අවමයි. වියදම අඩුයි. ස්‍රමය අඩුයි.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සීමිත ඉඩක ග්‍රීන් හවුස් කරනව නම් කෙලින්ම හයිඩ්‍රොපොනික්ස් කරපන්..
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    සීමිත ඉඩක ග්‍රීන් හවුස් කරනව නම් කෙලින්ම හයිඩ්‍රොපොනික්ස් කරපන්..
    machan hydroponic cultivation supplies la Lanka we inawadda