මචන් උබල මේ ගැන දන්නවනම් පොඩි අදහස් ටිකක් දෙන්න පුලුවන්ද? කරන කෙනෙක් හෝ ලගපාත කරන කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න.
ලොකු ආසාවක් තියෙනව කරන්න බිස්නස් එකක් විදියට. තව අවුරුදු 2 කින් වගේ. බෙල් පෙපර්, සැලඩ් කියුකම්බර්, මාලු මිරිස්, වගේ ඒවට හොද ඉල්ලුමක් තියෙනව.. .. .. ..