ග්‍රෙගරි~වැව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නුවරඑළියේ ග්‍රෙගරි වැව බස්නාහිර පළාතට අයිති බව එහි සවි කැර ඇති විස්තර පුවරුවේ දැක්වේ .

    ග්‍රෙගරි වැව පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයේ සිතියමක්ද පෙන්වා එහි යටින් සදහන් කැර ඇත්තේ කළුතර බුලත්සිංහල විස්තරයකි.

    27(82).jpg

    28(91).jpg

    29(74).jpg

    ඔන්න අපේ වැදගත් නිලධාරීන්ගේ වැඩ. රට පෙරට :rofl::rofl::rofl:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඇත්ත වශයෙන්ම. මේ රටේ මොක උනත් ඒකට වගකියන්න ඕනෙ රජය හෝ නිලධාරීන්. නැතුව ඕකෙ කන්ට්‍රැක්ට් එක අරන් කරපු කොම්පැණිය නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බලයට ආවා නම් කවදාවත්ම විස්තර පුවරුවල තියෙන විස්තර වරදින්නේ නෑ. එතුමා රටේ සිද්ධවෙන හැම දෙයක්ම බලාගන්නවා. එතුමට යළිත් ලංකාව පුබුදන්ඩ ලැබේවා කියලා පතනවා. එතුමා බලන්න හැමදෙයක්ම රැකබලාගන්න හැටි. නායකත්වය උනත් එතුමා සුදුසු කෙනෙක් පහල වෙනකම් කබ්බොන්ට දෙන්න එහෙම කිසිම අදහසක් නැහැ. මොකද එහෙම නොවුනොත් ඒක පක්ෂයේ අවසානය නිසා. :yes:
     
    Sep 1, 2009
    2,359
    215

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත වශයෙන්ම. මේ රටේ මොක උනත් ඒකට වගකියන්න ඕනෙ රජය හෝ නිලධාරීන්. නැතුව ඕකෙ කන්ට්‍රැක්ට් එක අරන් කරපු කොම්පැණිය නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බලයට ආවා නම් කවදාවත්ම විස්තර පුවරුවල තියෙන විස්තර වරදින්නේ නෑ. එතුමා රටේ සිද්ධවෙන හැම දෙයක්ම බලාගන්නවා. එතුමට යළිත් ලංකාව පුබුදන්ඩ ලැබේවා කියලා පතනවා. එතුමා බලන්න හැමදෙයක්ම රැකබලාගන්න හැටි. නායකත්වය උනත් එතුමා සුදුසු කෙනෙක් පහල වෙනකම් කබ්බොන්ට දෙන්න එහෙම කිසිම අදහසක් නැහැ. මොකද එහෙම නොවුනොත් ඒක පක්ෂයේ අවසානය නිසා.
    :yes:
     
    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    ඇත්ත වශයෙන්ම. මේ රටේ මොක උනත් ඒකට වගකියන්න ඕනෙ රජය හෝ නිලධාරීන්. නැතුව ඕකෙ කන්ට්‍රැක්ට් එක අරන් කරපු කොම්පැණිය නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බලයට ආවා නම් කවදාවත්ම විස්තර පුවරුවල තියෙන විස්තර වරදින්නේ නෑ. එතුමා රටේ සිද්ධවෙන හැම දෙයක්ම බලාගන්නවා. එතුමට යළිත් ලංකාව පුබුදන්ඩ ලැබේවා කියලා පතනවා. එතුමා බලන්න හැමදෙයක්ම රැකබලාගන්න හැටි. නායකත්වය උනත් එතුමා සුදුසු කෙනෙක් පහල වෙනකම් කබ්බොන්ට දෙන්න එහෙම කිසිම අදහසක් නැහැ. මොකද එහෙම නොවුනොත් ඒක පක්ෂයේ අවසානය නිසා. :yes:

    :rofl:

    නැගිටපන් නැගිටපන් ,දැන් එලිවෙලා
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    :lol::rofl: