බටහිර රටවල්වලත් ගඩාපිලා, හුසේන්ලා, මුල්ලලා, මුගාබේලා ,ඉඩි අමීන්ලා වගේ එවුන් පාලනයේ හිටියානම් අද ලංකාවේ පාලකයත් හමුදා පාලකයෙක්, එහෙම නැත්නම් බලෙන් පත්වුන රජෙක්.බටහිර බලැපෑම නිසා තමයි ලංකාවේ දූෂිත චන්දයක් හරි තියෙන්නේ.
අනිත් එක හුඟක් රටවල හමුදාව නිවටයි.ජනතා අරගල වලදි ආන්ඩුවට, ඒකාධිපතියන්ට තියෙන බිය නිසා නිරායුධ ජනතාව පෙලපාලි යනකොට වෙඩි තියෙනවා.ඒක නිසා විදේශ රටවලින් ඇතිවන පීඩනය නිසා යන්තම් ජනතාව මේ වගේ අවස්ථාවක පණ බේරාගෙන රට වෙනස් කරනවා.
කණගාටුවට අපේ හමුදාවත් නිවටයි.නැත්නම් ඒ අයගේ දිවි හිමි නායකයා සරත් ෆොන්සේකාව අවනීතික ක්‍රම තුලින් කුඩු විකුනන ජාවරම්කාර දේශපාලුවන් සිරගත කරන විට ඒකට බයේ ඉන්නේ නැතිව ඉදිරියට ඇවිල්ලා රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කල යුතුයි.දූෂිතයන් එලවිය යුතුයි.
බටහිර නිසා තමා දුෂිත චන්දයක් හරි තියෙන්නෙ ඔයගෙ කතාව හරි මචන් ඔය බටහිර උවමනාවට හැදිච්ච චන්ද ක්‍රමය නිසා තමා අපිට මෙ දෙ වලා තියෙන්නෙ අපිට ගැලපෙන අපිට ඕන ක්‍රමය නෙමෙ මචන් මෙ එකයි ඔක දුෂිත වෙලා තියෙන්නෙ අනික අපි තාම නොදියුණු රටක් වෙලා තියෙන්නෙත් ඔය ක්‍රමයෙන් පත්වන බටහිර රටවල රුකඩ නිසා ඔය දෙ වෙන්න අනිත් හේතුව තමා අපි අපිට ගැලපෙන ඉගෙනිමක් නැති කම එක නිසා තමා මෙ කාලකණ්ණි කලු සුද්දො ටිකක් ඉන්නෙ මෙ ක්‍රමය වෙනස් වෙනකන් අපි ලෝකෙ ප්‍රබල රටක් වෙන්න අමාරු වෙවි අනික අපිට අපෙ කියලා දෙයක් නැති වෙවි මෙ අවුලෙන් මිදුනු සුලුතරයට මෙ දෙ වෙනස් කරන්න ලැබෙවා කියලා පතන එක තමා තියෙන්නෙ හැබැයි එ අයව තෙරුම් අරන් එගොල්ලන්ගෙ තියන අඩු පාඩු අඩුවන විදිහට අපි තාර්කිකව වැඩ නොකොලොත් අපි ලිබියාවටත් වඩා අන්ත කාලකණ්ණි රටක් බවට පත් වෙන එක නියතයි ( පෙන ලස්සනට වඩා දෙයක් තියනවා බන් එක නොදන්න පුන්චි සත්තු බාදුරා මලට අහු වෙනවා වගේ අපිත් විනාශ වෙවි මචන් එක තෙරුම් ගනින් )







නිර්නාමිකව මේ (-)Rep එක දුන්න නපුංසකයා වෙතටයි...