ගාඩාෆි තිරිසනෙක් නොවේ...

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මෙච්චර හොඳ නායකයෙක් ව පිටරටවල් වල කීමට මරාගන්න තරම් ලිබියාවෙ උන් මෝඩද?:confused:

    මේ විස්තර වල විදියට ලිබියාවෙ ඉන්නෙ හොඳට දැනුවත් ඉගෙනගත්තු අයනේ??:confused:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බොහොම ස්තුතියි යාලුව මේක දැමිමට, ගඩාෆි නැති ලිබියාවේ මේවා දෙනවද කියල බලාගන්ඩ පුලවන් වෙයි අපිට අනාගතයෙදි.
    "ගඩාෆී කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය" වැඩිකාලයක් යන්ඩ කලින් ලිබියාවේ මැටිටන්ට තේරෙයි. :yes::(
    සුද්ද කියන විදිහට නටල කොරගත්ත විනාශයෙ තරම,
    අපේ උන්ට මේවගෙන් සැහෙන පාඩමි අනාගතයෙදි ගන්ඩ පුලුවන් වෙයි :yes:
    මචන් සිරවට උබ කියන එක අත්ත මුන්ට පස්සේ තේරෙයි කරගත්ත එකෙ රගේ, bt මෙකෙ තියන අනිත් එවා නම් ගොඩක් අත්ත bt electricity නම් free නැ charrge කරනවා ඒ උනාට මෙහෙට වඩා ගොඩක් අඩු ගනක්.
     

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0
    ^come on its not possible ban
    fake news..
    meken 10% k wath nie
    niwaradi bhawayak tiyenawa kiyala wishwasha karanna be...

    meke....bank lone ekai.... car allownce ekai.... marry kalahama money hamba wena eka true.,..macho.... ape uncle kenek 18 years ehe english teach kala....
    mata mathakai 2years wa;ata wage issella hambauna welawe kiwwa...me gena...
    den nam e uncle ne die..... hitiyanam anith ewwage true eka aganna thibba...
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    යකෝ මෙහෙ ඉන්න උන දැන් ලිබියාවේ උන්ටත් වැඩිය ගඩාපි ගැන දන්නවනේ.
    කොහෙන් හරි එහෙන්මෙහෙන් මොනවා හරි ටිකක් එකතු කරලා දාල අයි මෙච්චර මේ මිනි මරුවා හොඳයි කියන්නේ.
    මටනම් ඌ හොඳ උනත් නරක උනත් එකයි.
    බලපන් මෙච්චර සේවයක් කරපු ඌට අන්තිමේ මැරෙන්න උනේ බල්ලෙක් වගේ.
    එතකොට ඔය කියන ඒවගෙන් භාගයක්වත් නොකරපු ඒකාධිපතියෙක්ට????????????
    :confused::confused::confused::confused::confused:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    libiyaawa haduwe gadaafi..eth anthime suddata p*ka dena eun nisa e manussaya marala damma..gadafige waradi nothibuna newei but me post eke dala thiyena dewal aththa..ape euntath mewa hoda padam..

    යකෝ මෙහෙ ඉන්න උන දැන් ලිබියාවේ උන්ටත් වැඩිය ගඩාපි ගැන දන්නවනේ.
    කොහෙන් හරි එහෙන්මෙහෙන් මොනවා හරි ටිකක් එකතු කරලා දාල අයි මෙච්චර මේ මිනි මරුවා හොඳයි කියන්නේ.
    මටනම් ඌ හොඳ උනත් නරක උනත් එකයි.
    බලපන් මෙච්චර සේවයක් කරපු ඌට අන්තිමේ මැරෙන්න උනේ බල්ලෙක් වගේ.
    එතකොට ඔය කියන ඒවගෙන් භාගයක්වත් නොකරපු ඒකාධිපතියෙක්ට????????????
    :confused::confused::confused::confused::confused:

    මමත් ඕකම තමයි කල්පනා කලේ........
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    gaddafy.jpg


    ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු 16ක්...



    1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.

    2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි. එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.

    3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්රා ඇත.

    4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.

    5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.

    6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්, ගොවි නිවසක්, උපකරණ, බීජ වර්ග නොමිලේ ලබා දේ.

    7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.

    8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි

    9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.

    10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.

    11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.

    12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.

    13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.

    14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.

    15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.

    16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතර කාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.


    ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන තවත් දේ ඔබ දන්නවානම් මෙහි සඳහන් කරන්න...

    රීපෝස්ට් නම් සමාවෙන්න...

    :sorry::sorry::sorry:

    Onama kenekta onawata wada kalama ohoma wenawa, ekai a rate minissunta gadaffi ge watinakamak terela nette.
    but passe terei....
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ගඩාෆි ජනාධිපතිතුමා බලයෙන් පහකිරීමට ලිබියාව තුල කැරැල්ලක් ඇති වූයේ
    ඒකාකාරී බවින් මිදීමටම ද?

    ලිබියාවෙ උගත්,දැනුවත් ජනතාව තම ජානාධිපතිතුමා ලබා දෙන සහන වෙනත් ඇමරිකාව වැනි රටවල ජනයාටවත් නොලැබෙන බව දැන සිටියේ නැතිද?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තේරෙනකොට කල් යයි......හැබැයි එදාට උන් පරක්කු වැඩී....පෙරහැර ගිහිං.................!!!!
    අමුතුවෙන් කි‍යන්න ඕනේ නෑ බන්.. ඉරාකෙට ගහනකම් ඒ රටේම සුද්දන්ට පු... දීගෙන ඉන්න එවුන් ජොලි කරා. නිකම්වත් බෝම්බ පිපුරුනේ නැති ඉරාකේ දැන් දවස
    ගානේ උන්ගේ එවුන්ම 10-15 මැරෙනවා. දැන් හරි සැප ඇති.. :sorry:
    මේ කාලකන්නි ඇමරිකන්කාර‍යෝ අපේ රටවලුත් විනාස කරන්න කලින් චීනේ හරි රුසි‍යාව හරි ගේමට බහින්න ඕනේ.:frown:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    sorry brother
    Danuwath kalata bohoma pin
    Math nodanuwath kamata Hitiye mohu waradi karrapu ayaku se salaka -
    asata kadulak awa metharam sewayak karalath eyi me minissunta me manussayage agaya notherune

     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මේවා පට්ට බොරු.කවුරු හරි බොරු කාරයෙක් මේක අන්තර්ජාලයට ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා.ඒක හැමතැනම සංසරනය වෙනවා.දැන් සිංහලට හරවලා.
    ලිබියාවට ඩොලර් බිලියන ගානක විදේශ ණය තියෙනවා. ලිබියාවේ ආර්ථිකයයි, ලංකාවේ ආර්ථිකයයි බොහෝ දුරට සමානයි.ගඩාපි ගහපු ඩොලර් බිලියන 200ක් හැංගිලා තියෙනවා.

    :D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා පට්ට බොරු.කවුරු හරි බොරු කාරයෙක් මේක අන්තර්ජාලයට ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා.ඒක හැමතැනම සංසරනය වෙනවා.දැන් සිංහලට හරවලා.
    ලිබියාවට ඩොලර් බිලියන ගානක විදේශ ණය තියෙනවා. ලිබියාවේ ආර්ථිකයයි, ලංකාවේ ආර්ථිකයයි බොහෝ දුරට සමානයි.ගඩාපි ගහපු ඩොලර් බිලියන 200ක් හැංගිලා තියෙනවා.

    :D:D

    පට්ට බොරු
    ලංකාවේ ආර්ථිකයයි බොහෝ දුරට සමානයි:lol::lol::no:
    කෙහෙන් හරි කොපි පේස් කරත් හැමදේම ඔයා දන්නෙ නැ, ඉ නිවුස් වල මේක ගියෙ නැනේ එහෙනමි බොරැවක්:lol::lol:
    දැනගෙන කතාකරපන්
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    gaddafy.jpg
    ලොඩක් අය දාල තිබුන මම දැක්ක මේක fake නිවුස් එකක් කියල
    ඔය තම තමන් දන්න තරම තමයි
    ලෝක දේශපාලනය ගැන පොඩි හරි අවබෝධයක් තියෙනවනමි ඔය වගේ කතාවක් කියන්නෙ නැ
    ඔකේ දාල තියෙන , වාරි මාර්ග ව්‍යාපාරය ,පිටරට අධයාපන ගාස්තු ,ලිබියාව සතු සංචිත ප්‍රමාණය ,ලොව අඩුම රථවාහන මිළ , 25% කට විශ්ව විද්‍යාල උපාධි ,ලිබියාවේ සාක්‍ෂරතාව 83% , මේව ලෝක බහුලව කතාකරපු කාරනා මේවා 100% ඇත්ත
    මේචිචර කරපු ගඩාෆි මරාගෙන ඇමරිකාවෙ රෑකඩයක් රට පාලනය කරද්දි අපි බලමු මිට වැඩිය හමිබෙන හැටි ලිබියාවෙ ඉන්නෙ රට හරක් ටිකක්

    ස්තූතියි මචං...
    මේක ගැන දැනගෙන ඉන්න එක්කෙනෙක් හරි ඉන්න එක ලොකු දෙයක්...
    සමහර අය මේව බොරු කියල මගෙ Rep කපලත් තියනවා...
    හැබැයි නිර්නාමිකව
    කමක් නෑ...
    දන්න අය දන්නවා මං කියන්නේ ඇත්තද බොරුද කියලා...

    මෙතන තියෙන ප්‍රශ්ණෙ බටහිර ලෝකය මේ ඇත්ත වහන එකයි...
    ඒ නිසා අපේ අය දන්නෙත් ගඩාෆීගෙ නරක ටික විතරයි...
    ඒ මනුස්සය කරපු ඇත්ත දන්නේ ටික දෙනයි...

     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ,ලිබියාවේ සාක්‍ෂරතාව 83%
    ලෝකේ රටවල් 150ක විතර සාක්ෂරතාව 70%න් ඉහලයි. ලිබියාව ඉන්නේ 112 වැන තැන.තෙල් නැති ලංකාවත් සාක්ෂරතාව අනුව 72 වැනි තැන ඉන්නවා.ලංකාවේ 94%යි.
    http://en.wikipedia.org/wiki/List_of_countries_by_literacy_rate
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    gadafi kiiwama apita mathak wenne mahinda rajapakse kochchara hoda nayakayekda balandako lakshayakin hoyaganda bari kenek thamai mahinda :D