මචන් සිරවට උබ කියන එක අත්ත මුන්ට පස්සේ තේරෙයි කරගත්ත එකෙ රගේ, bt මෙකෙ තියන අනිත් එවා නම් ගොඩක් අත්ත bt electricity නම් free නැ charrge කරනවා ඒ උනාට මෙහෙට වඩා ගොඩක් අඩු ගනක්.බොහොම ස්තුතියි යාලුව මේක දැමිමට, ගඩාෆි නැති ලිබියාවේ මේවා දෙනවද කියල බලාගන්ඩ පුලවන් වෙයි අපිට අනාගතයෙදි.
"ගඩාෆී කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය" වැඩිකාලයක් යන්ඩ කලින් ලිබියාවේ මැටිටන්ට තේරෙයි.
සුද්ද කියන විදිහට නටල කොරගත්ත විනාශයෙ තරම,
අපේ උන්ට මේවගෙන් සැහෙන පාඩමි අනාගතයෙදි ගන්ඩ පුලුවන් වෙයි![]()
^come on its not possible ban
fake news..
meken 10% k wath nie
niwaradi bhawayak tiyenawa kiyala wishwasha karanna be...
fuel very cheep true.. bread nope.... wrong
adoooooo patta
තේරෙනකොට කල් යයි......හැබැයි එදාට උන් පරක්කු වැඩී....පෙරහැර ගිහිං.................!!!!





libiyaawa haduwe gadaafi..eth anthime suddata p*ka dena eun nisa e manussaya marala damma..gadafige waradi nothibuna newei but me post eke dala thiyena dewal aththa..ape euntath mewa hoda padam..
යකෝ මෙහෙ ඉන්න උන දැන් ලිබියාවේ උන්ටත් වැඩිය ගඩාපි ගැන දන්නවනේ.
කොහෙන් හරි එහෙන්මෙහෙන් මොනවා හරි ටිකක් එකතු කරලා දාල අයි මෙච්චර මේ මිනි මරුවා හොඳයි කියන්නේ.
මටනම් ඌ හොඳ උනත් නරක උනත් එකයි.
බලපන් මෙච්චර සේවයක් කරපු ඌට අන්තිමේ මැරෙන්න උනේ බල්ලෙක් වගේ.
එතකොට ඔය කියන ඒවගෙන් භාගයක්වත් නොකරපු ඒකාධිපතියෙක්ට????????????
![]()
![]()
ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු 16ක්...
1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි. එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.
3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්රා ඇත.
4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.
5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.
6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්, ගොවි නිවසක්, උපකරණ, බීජ වර්ග නොමිලේ ලබා දේ.
7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.
8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි
9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.
10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.
11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.
12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.
13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.
14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.
15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.
16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතර කාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.
ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන තවත් දේ ඔබ දන්නවානම් මෙහි සඳහන් කරන්න...
රීපෝස්ට් නම් සමාවෙන්න...
අමුතුවෙන් කියන්න ඕනේ නෑ බන්.. ඉරාකෙට ගහනකම් ඒ රටේම සුද්දන්ට පු... දීගෙන ඉන්න එවුන් ජොලි කරා. නිකම්වත් බෝම්බ පිපුරුනේ නැති ඉරාකේ දැන් දවසතේරෙනකොට කල් යයි......හැබැයි එදාට උන් පරක්කු වැඩී....පෙරහැර ගිහිං.................!!!!




මේවා පට්ට බොරු.කවුරු හරි බොරු කාරයෙක් මේක අන්තර්ජාලයට ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා.ඒක හැමතැනම සංසරනය වෙනවා.දැන් සිංහලට හරවලා.
ලිබියාවට ඩොලර් බිලියන ගානක විදේශ ණය තියෙනවා. ලිබියාවේ ආර්ථිකයයි, ලංකාවේ ආර්ථිකයයි බොහෝ දුරට සමානයි.ගඩාපි ගහපු ඩොලර් බිලියන 200ක් හැංගිලා තියෙනවා.
![]()



ලොඩක් අය දාල තිබුන මම දැක්ක මේක fake නිවුස් එකක් කියල![]()
ඔය තම තමන් දන්න තරම තමයි
ලෝක දේශපාලනය ගැන පොඩි හරි අවබෝධයක් තියෙනවනමි ඔය වගේ කතාවක් කියන්නෙ නැ
ඔකේ දාල තියෙන , වාරි මාර්ග ව්‍යාපාරය ,පිටරට අධයාපන ගාස්තු ,ලිබියාව සතු සංචිත ප්‍රමාණය ,ලොව අඩුම රථවාහන මිළ , 25% කට විශ්ව විද්‍යාල උපාධි ,ලිබියාවේ සාක්ෂරතාව 83% , මේව ලෝක බහුලව කතාකරපු කාරනා මේවා 100% ඇත්ත
මේචිචර කරපු ගඩාෆි මරාගෙන ඇමරිකාවෙ රෑකඩයක් රට පාලනය කරද්දි අපි බලමු මිට වැඩිය හමිබෙන හැටි ලිබියාවෙ ඉන්නෙ රට හරක් ටිකක්
ලෝකේ රටවල් 150ක විතර සාක්ෂරතාව 70%න් ඉහලයි. ලිබියාව ඉන්නේ 112 වැන තැන.තෙල් නැති ලංකාවත් සාක්ෂරතාව අනුව 72 වැනි තැන ඉන්නවා.ලංකාවේ 94%යි.,ලිබියාවේ සාක්ෂරතාව 83%
