ගාඩාෆි තිරිසනෙක් නොවේ...

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
Libiyan GDP is $90 billion
Sri Lankan GDP is $ 60 billion.
තෙල් තිබුනයි කියලා මහ ලොකු ආර්ථිකයක් නෑ.අවුරුදු 42ක් තෙල් විකුනලා ලංකාවට වඩා බිලියන 30ක් විතරයි ඉදිරියෙන්.
 
Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උඹ ඕක දැන ගෙනද දැම්මේ.අම්බ පචයක් වෙන්න ඇති.ඔහොම සලකනවා නම් මිනිස්සුන්ට පු** අමරුව්ද බන් මූට විරුද්ධ වෙන්න .
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ලංකාවට ඩොලර් බිලියන 16ක විදේශ ණයක් තියෙනවා.ලිබියාවට ඩොලර් බිලියන 7ක් විතර තියෙනවා. තෙල් තිබිලත් ලොකු වෙනසක් නෑ.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ගඩාෆි මියයා‍ෙම් ආඩම්බරය ඇමරිකාවටයි ලජ්ජාව ලිබියාවටයි
    ලිබියාවට ඇමරිකාව සිදුකල බලහත්කාරය හෙට දවසේ ඇමරිකාව විසින් සිරියාවට හා ඉරානයටත් සිදු කරනු ඇති
    ලිබියාව හා ගඩාෆි ගැන දැන් ලෝක නායකයන් දක්වන නිහඩතාවය හෙට දවසේ ඉරානය හා සිරියාවට පහරදෙන විටත් එසේම වනු ඇති
    තවත් දවසක ලංකාවට ඇමරිකාව පහර දුන්නත් ලෝක නායකයන් මෙම නිහඩතාවයම දක්වනු ඇති

    ගඩාෆි මරා දමා ඇමරිකාවට දොරටු විවර කිරීම ගැන තවත් වසර කීපයක් හන්නට මත්තෙන් ලිබියානුවන් දුක් වනු ඇති
    එහෙත් ඒ වන විට දැන් පවතින ලිබියාව මේ අන්දමින් නොපවතීවි

    lankawata pahara den na machan konda kelin thiyana nayakayek thama na lankawata hitiyath inne athule kudu karayo tikak inne a athin gadafi :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්තූතියි මචං...
    මේක ගැන දැනගෙන ඉන්න එක්කෙනෙක් හරි ඉන්න එක ලොකු දෙයක්...
    සමහර අය මේව බොරු කියල මගෙ Rep කපලත් තියනවා...
    හැබැයි නිර්නාමිකව
    කමක් නෑ...
    දන්න අය දන්නවා මං කියන්නේ ඇත්තද බොරුද කියලා...

    මෙතන තියෙන ප්‍රශ්ණෙ බටහිර ලෝකය මේ ඇත්ත වහන එකයි...
    ඒ නිසා අපේ අය දන්නෙත් ගඩාෆීගෙ නරක ටික විතරයි...
    ඒ මනුස්සය කරපු ඇත්ත දන්නේ ටික දෙනයි...

    අපේ ගොඩක් උන් මචන් හිතාගෙන ඉන්නෙ ගොඩක් දේවල් දන්නව කියල මම මේකේ ගොඩක් පොරවල් සෙටි වෙලා තියෙනව, කියවන්නෙ කොහෙන් හරි අහුල ගත්ත එකක් කිසිම දෙයක් ගැන හරි අවබෝධයක් නැ. නිකන්ම දන්නෙ කොපි පේස් කිරන්ඩ විතරයි.
    ඔව බොරැ කියන්නෙ සුද්දන්ගෙ බත් බැලයෝ, සුද්ද අපේ කලු සුදු පැටැවුන්ට කියල තියෙන්නෙ ගඩාෆි කියන්නෙ දුෂිතයෙක්, කිසිම වැඩක් නොකරපු කෙනෙක් විතරයි කියල.
    ඉතින් අපේ බත් බැලයෝ ටික ඒකම කියවනව.පත්තරයක් පොතක් කියවන්නෙ නැ,කිසිම සාමාන්‍ය දැනිමක් නැ. සුද්ද කියල දිපු දේ දොහොත් මුදුනේ තියගෙන පිළිගෙන මෙතන ඇවිත් මෝඩ පෝක් දාල නිකන් බයිට වෙනව.කවුරැ හරි කියපු ඇත්ත දෙයක් පිළිගන්ඩත් කැමති නැ ඇයි සුද්දගෙ නියායට පටහැනිනේ.
    ඒ මනුස්සය කරපු ඇත්ත දන්නේ ටික දෙනයි..- මේකේ ඉන්න ටිකදෙනයි බන් ඔය සමස්ථය නෙමෙයි.
    Mr ෆේක් කොන්ද පන නැතුව ටැග් දානව වගේ ,කෙලින් කියපන් බන් කියන දෙයක් :lol:
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ලිබියාව ක්‍රස්තො වගේ මිනිහෙක් යටතට ආවනම් මෙලහට සංවර්ධිත රටක්.
    ලිබියාවේ , ඊජිප්තුවේ මිනිසුන් ලංකාවේ අපිට වඩා හොඳට කාලා බීලා හිටිය එක ඇත්ත.
    නමුත් මිනිසුන් සටන් කරේ ඒ අයට තෙල් වලින් ලැබෙන ආදායම සමාන දියුනුවක් නොලැබුන නිසා, මානව නිදහස නොමැති වීම නිසා,එකම නපුරු මිනිහෙක් යටතේ
    ඉඳලා එපා වුන නිසා.
    නිදහසක් නැත්නම් දිව්‍ය ලෝකේ උනත් එපා වෙනවා. ලංකාවේ වුනත් ධනවත් පවුල් වල ලමයි නිදහස නැති වුනාම අරගල කරනවා, පවුලෙන් පැනලා දුවනවා.
    ඇති කලත් රන් කූඩුවේ දමලා ගිරවා කියන සිංදුව මතක් වෙනවා.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    අන්න ඒක තමා වෙලා තියෙන හෙනේ...
    මෙතන ඉන්න අය මොන පදනමක් මතද ගඩාෆි තිරිසනෙක් ගානට දාල තියෙන්නෙ කියල මට තෙරෙන්නේ නෑ...
    ඒ මනුස්සය කල මහා හොඳ ප්‍රමාණය පිලිගන්න කැමති නෑ...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලිබියාව ක්‍රස්තො වගේ මිනිහෙක් යටතට ආවනම් මෙලහට සංවර්ධිත රටක්.
    ලිබියාවේ , ඊජිප්තුවේ මිනිසුන් ලංකාවේ අපිට වඩා හොඳට කාලා බීලා හිටිය එක ඇත්ත.
    නමුත් මිනිසුන් සටන් කරේ ඒ අයට තෙල් වලින් ලැබෙන ආදායම සමාන දියුනුවක් නොලැබුන නිසා, මානව නිදහස නොමැති වීම නිසා,එකම නපුරු මිනිහෙක් යටතේ
    ඉඳලා එපා වුන නිසා.
    නිදහසක් නැත්නම් දිව්‍ය ලෝකේ උනත් එපා වෙනවා. ලංකාවේ වුනත් ධනවත් පවුල් වල ලමයි නිදහස නැති වුනාම අරගල කරනවා, පවුලෙන් පැනලා දුවනවා.
    ඇති කලත් රන් කූඩුවේ දමලා ගිරවා කියන සිංදුව මතක් වෙනවා.

    හරි සමව නෙලැබුන හින්දනේ දැන් ලිබියාවේ මිහරක් ටිකට තෙල් වලින් ලැබෙන ආදායම සමාන දියුනුවක් හමිබෙයිද?.
    හරියටම ආදායම ලිබියවෙ මිනිස්සු අතරේ බෙදිල යයි නේද :lol::lol::lol:
    යකෝ අමරැකන් කාරය දැනටමත් කෙළ හලල ඉවරයි ලිබියාවේ තෙල් ටිකට, හිමබෙයි ලිබියාවෙ මෝඩයන්ට ආදායම.
    විකාර කියවන්ඩ එපා බන් ගඩාෆි මැරැන දවසේ ඉදන් ලිබියාව තමත් සෝමාලියාවක් විතරයි ඔක්කොම.
    "ලිබියාව් සෙක්කුවේ ඔක්කොම තෙල්ටික ඇමරිකාවෙ හැත්තට, රොඩිඩ ලිබියාවට"
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    ගඩාෆි ජනාධිපතිතුමා බලයෙන් පහකිරීමට ලිබියාව තුල කැරැල්ලක් ඇති වූයේ
    ඒකාකාරී බවින් මිදීමටම ද?

    ලිබියාවෙ උගත්,දැනුවත් ජනතාව තම ජානාධිපතිතුමා ලබා දෙන සහන වෙනත් ඇමරිකාව වැනි රටවල ජනයාටවත් නොලැබෙන බව දැන සිටියේ නැතිද?

    මේ කියලා තියෙන දේ ගැන හිතුවනම් සාමාන්‍ය බුද්ධිය තියෙන ඕනම කෙනෙක්ට තෙරුන්ගන්න පුලුවන් වෙයි ගඩාෆි ඔය දෙවල් කරාද නැද්ද කියලා. :D
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    gaddafy.jpg
    ලොඩක් අය දාල තිබුන මම දැක්ක මේක fake නිවුස් එකක් කියල
    ඔය තම තමන් දන්න තරම තමයි
    ලෝක දේශපාලනය ගැන පොඩි හරි අවබෝධයක් තියෙනවනමි ඔය වගේ කතාවක් කියන්නෙ නැ
    ඔකේ දාල තියෙන , වාරි මාර්ග ව්‍යාපාරය ,පිටරට අධයාපන ගාස්තු ,ලිබියාව සතු සංචිත ප්‍රමාණය ,ලොව අඩුම රථවාහන මිළ , 25% කට විශ්ව විද්‍යාල උපාධි ,ලිබියාවේ සාක්‍ෂරතාව 83% , මේව ලෝක බහුලව කතාකරපු කාරනා මේවා 100% ඇත්ත
    මේචිචර කරපු ගඩාෆි මරාගෙන ඇමරිකාවෙ රෑකඩයක් රට පාලනය කරද්දි අපි බලමු මිට වැඩිය හමිබෙන හැටි ලිබියාවෙ ඉන්නෙ රට හරක් ටිකක්

    ෆෙක් තමා.උබ ඔප්පු කරපන් පුලුවන්නම් ඕවා ඇත්ත කියලා.:D
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    අන්න ඒක තමා වෙලා තියෙන හෙනේ...

    මෙතන ඉන්න අය මොන පදනමක් මතද ගඩාෆි තිරිසනෙක් ගානට දාල තියෙන්නෙ කියල මට තෙරෙන්නේ නෑ...
    ඒ මනුස්සය කල මහා හොඳ ප්‍රමාණය පිලිගන්න කැමති නෑ...
    බල්ලන්ට වඳින්න පුරුදු වුන එවුන් මොන බල්ලා දැක්කත් වඳිනවා. පිටරට බල්ලන්ගේ පුකටත් වඳිනවා. උන්ට පාන් ගෙඩියේ රොඩු ටික දැම්මම ඒක කාලා අනේ හරිම උත්තමයෙක් කියන පොන්සියෝ ටිකක් ඉන්නේ.රොඩ්ඩ කාල සැනසෙන්නේ නැතිව , සාධාරනය වෙනුවෙන් සටන් කරපල්ලා
    :D:D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    බල්ලන්ට වඳින්න පුරුදු වුන එවුන් මොන බල්ලා දැක්කත් වඳිනවා. පිටරට බල්ලන්ගේ පුකටත් වඳිනවා. උන්ට පාන් ගෙඩියේ රොඩු ටික දැම්මම ඒක කාලා අනේ හරිම උත්තමයෙක් කියන පොන්සියෝ ටිකක් ඉන්නේ.රොඩ්ඩ කාල සැනසෙන්නේ නැතිව , සාධාරනය වෙනුවෙන් සටන් කරපල්ලා
    :D:D

    සාධාරනය වෙනුවෙන් කතා කරන්න තමා මේක දැම්මේ...
    ඇමරිකන් කාරය කියන කියන එකට නටන බල්ලන්ට තමා මේක දැක්කහම අමාරු..

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ෆෙක් තමා.උබ ඔප්පු කරපන් පුලුවන්නම් ඕවා ඇත්ත කියලා.:D
    some one has put these fake facts to internet to glorify this shameless pig.
    This is circulating.But there is no reliable source for it.
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    අපේ ගොඩක් උන් මචන් හිතාගෙන ඉන්නෙ ගොඩක් දේවල් දන්නව කියල මම මේකේ ගොඩක් පොරවල් සෙටි වෙලා තියෙනව, කියවන්නෙ කොහෙන් හරි අහුල ගත්ත එකක් කිසිම දෙයක් ගැන හරි අවබෝධයක් නැ. නිකන්ම දන්නෙ කොපි පේස් කිරන්ඩ විතරයි.
    ඔව බොරැ කියන්නෙ සුද්දන්ගෙ බත් බැලයෝ, සුද්ද අපේ කලු සුදු පැටැවුන්ට කියල තියෙන්නෙ ගඩාෆි කියන්නෙ දුෂිතයෙක්, කිසිම වැඩක් නොකරපු කෙනෙක් විතරයි කියල.
    ඉතින් අපේ බත් බැලයෝ ටික ඒකම කියවනව.පත්තරයක් පොතක් කියවන්නෙ නැ,කිසිම සාමාන්‍ය දැනිමක් නැ. සුද්ද කියල දිපු දේ දොහොත් මුදුනේ තියගෙන පිළිගෙන මෙතන ඇවිත් මෝඩ පෝක් දාල නිකන් බයිට වෙනව.කවුරැ හරි කියපු ඇත්ත දෙයක් පිළිගන්ඩත් කැමති නැ ඇයි සුද්දගෙ නියායට පටහැනිනේ.
    ඒ මනුස්සය කරපු ඇත්ත දන්නේ ටික දෙනයි..- මේකේ ඉන්න ටිකදෙනයි බන් ඔය සමස්ථය නෙමෙයි.
    Mr ෆේක් කොන්ද පන නැතුව ටැග් දානව වගේ ,කෙලින් කියපන් බන් කියන දෙයක් :lol:

    අම්මො උබේ අඩවැඩියාව.පොත් ඔනේ නැහැ.උබ කියවන පත්තර මොනවද කියපන්කෝ?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න ඒක තමා වෙලා තියෙන හෙනේ...
    මෙතන ඉන්න අය මොන පදනමක් මතද ගඩාෆි තිරිසනෙක් ගානට දාල තියෙන්නෙ කියල මට තෙරෙන්නේ නෑ...
    ඒ මනුස්සය කල මහා හොඳ ප්‍රමාණය පිලිගන්න කැමති නෑ...

    :yes::yes::yes::yes: මචන් ගඩාෆි තිරිසනෙක් කියුවෙ ඇමරිකාවයි බටහිර රටවල් ටිකයි, උන්ට ** දෙන අපේ බත්බැයෝ ටිකයි. කොචිචර පොස්ටි දැම්මද මේකෙත්.
    තර්කය මේකයි උන්ට කියන කියන පදේට නටන පාලකයෝ උන්ට මසුරන් :lol:
    බටහිරට විරැද්ධව පිට කොන්දක් තියාගෙන රටක් පාලනය කිරන ශේෂ්ඨ පාලකයෝ සුද්දට තිරිසන්නු.:P
    අපිට ගන්ඩ තියෙන ලගම උදාහරනය කොටිය. කොටිය අපිට ලංකාවෙ ඉන්න දේශපේමි මිනිස්සුන්ට තිරිසනෙක් ( කොටියට කඩේ යන ‍ෆේක් *න්නයොත් මේකේ ඉන්නව).
    ඒත් අමරිකන්කාරයටයි ,බටහිර හැත්තටයි කෙටිය තරන් හොද එකෙක් ලංකාවෙම නැ:lol::P
    ඒකනේ එකගෙ ඔලුව ගලෝල ,අපේ කොල්ලො අතට දුන්නට පස්සෙ මහත් සෝකයෙන් හඩන්නෙ, සමිබාධක දැන්ඩ දත කන්නෙ ,කොටියව බෙරගන්ඩ කොචිචර නමි දැගලුවද,:lol:
    ඔන්න ඔකයි සුද්දගෙ දේශපාලනේ උන්ට පක්ෂ දුසිත පාලයො මසුරන්,පිට කොන්දක් තියාගෙන රටක් පාලනය කිරන ශේෂ්ඨ පාලකයෝ සුද්දට තිරිසන්නු.:P
    සුද්දගෙ ** ලොවන මේකේ ඉන්න එවුන්ට මේවා තේරන්නෙ නැ මචන් :P
     
    • Like
    Reactions: don03

    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    some one has put these fake facts to internet to glorify this shameless pig.
    This is circulating.But there is no reliable source for it.

    මැටි හරක් බන් මුන්.නෙට් එකෙ ඊමෙල් එකක් ආවගමන් කුලප්පු වෙලා දගලනවා.මහා ලොකුවට පොත් පත්තර කියවනලු.රට තොට ගැන දන්නවලු.:lol: මම මේ ඉන්නෙ මේකෙ ලිබියන් කාරයන්ටවත් නැති අමාරුවකින් කැගහන ඒකා ඕවා ඇත්ත කියලා ඔප්පු කරනකම්.:lol: